Breaking News
Home / දේශීය පුවත් / නාමල්ගෙ උද්ඝෝෂණයට පොලිසියෙන් කඳුළු ගෑස්. 26 ක් අත්අඩංගුවට- VIDEO

නාමල්ගෙ උද්ඝෝෂණයට පොලිසියෙන් කඳුළු ගෑස්. 26 ක් අත්අඩංගුවට- VIDEO

හම්බන්තොට ඉන්දීය කොන්සල් කාර්යයාලය ඉදිරිපිට පැවැති උද්ඝෝෂණය විසුරුවා හැරීමට පොලිසිය ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් එල්ල කරයි.

ඒකාබද්ධ විපක්ෂය විසින් හම්බන්තොට ඉන්දීය කොන්සල් කාර්යයාලය ඉදිරිපිට දී පැවැත් වූ උද්ඝෝෂණය අතරතුර කලබලහකාරී ලෙස ක්‍රීයා කළ පුද්ගලයින් 26 දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

-adaderana

About article14

Check Also

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” ලංකාවේදී

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” (Eval Colombo 2018) අතිගරු ජනාධිපති මෛත්‍රීපාල …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!