මෙම සිදුවීම මීට සුළු මොහොතකට කලින් සිදුවූ සත්‍ය සිදුවීමක් වන අතර ටෙලි නාට්‍යක හෝ වීඩියෝ එකක් සම්භන්ධ පූර්ව ප්රචාරක ලිපියක් නොවන බව 24 සියතfm වාර්ථා කරනවා.
නව පරපුරේ ජනප්‍රිය නළු දසුන් නිෂාන් ගෙල වැළලාගෙන සියදිවි හානි කරගෙන තිබෙනවා. මීට සුළු මෝහතකට කලින් පන්නිපිටියේ පිහිටි ඔහුගේ බෝඩිම් කාමරය තුල මෙලෙස මියගොස් සිටි බවයි සියත 24 වෙත වාර්තා වුනේ.
ඔහුගේ පවුලේ කවුරුන් හෝ තවමත් එම ස්ථානයට පැමිණ නැති නිසා තවමත් දේහය එම බෝඩිම් කාමරයේ ඒ ආකාරයෙන්ම ඇති බවත් අපිට දැන ගන්න ලැබුනා.
උපුටා ගැනීම 24.siyathafm.com