Breaking News
Home / දේශීය පුවත් / නව කොරෝනා ප්‍රභේදය නිසා තත්වය බරපතල බව රසායනාගාර වෘතිකයන් කියයි. ආවේ උදයංගගේ යුක්‍රේන කන්ඩායාමෙන්ද?

නව කොරෝනා ප්‍රභේදය නිසා තත්වය බරපතල බව රසායනාගාර වෘතිකයන් කියයි. ආවේ උදයංගගේ යුක්‍රේන කන්ඩායාමෙන්ද?

මේ වන විට නව කොරෝනා ප්‍රබේදයක් මතුවීම විශාල බරපතල තත්වයක් බවත් එංගලන්තයේ මෙසේ වූ කල රටම වසා දමා අධ්‍යනය කල බවත් රසායනාගාර වෘතිකයන්ගේ සංගමයේ රවී කුමුදේශ් පවසනවා. මේ ප්‍රබේද පැමිණියේ යුක්‍රේන සංචරකයින්ගෙන්ද එන්ගලතා ක්‍රිකට් කණ්ඩායමින්ද යන්න සොයාගැනීමට නොහැකිව ඇති බවද පවසනවා. මෙහි ඇති බරපතලකම හා නොසලකා හැරියොත් ලබන මස වන විට සිදුවිය හැකි දේ පවසන වීඩියෝව පහතින්.

About article14

Check Also

සිරිසේන එල්ලුමගස් යැව්වත් වැඩක් නැ දැන් එල්ලුම් ගස් නැනේ දැන් දේශපාලනය වෙනස්, මම පොතක් ලියනවා – හිටපු අගමැති

(ලංකාව තුල Dialog / Mobitel මේ පුවතට පිවිසීම අවහිර කර ඇතිනම් VPN බාවිතා කිරීමට සිදුවේ. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!