මේ වන විට නව කොරෝනා ප්‍රබේදයක් මතුවීම විශාල බරපතල තත්වයක් බවත් එංගලන්තයේ මෙසේ වූ කල රටම වසා දමා අධ්‍යනය කල බවත් රසායනාගාර වෘතිකයන්ගේ සංගමයේ රවී කුමුදේශ් පවසනවා. මේ ප්‍රබේද පැමිණියේ යුක්රේන සංචරකයින්ගෙන්ද එන්ගලතා ක්‍රිකට් කණ්ඩායමින්ද යන්න සොයාගැනීමට නොහැකිව ඇති බවද පවසනවා. මෙහි ඇති බරපතලකම හා නොසලකා හැරියොත් ලබන මස වන විට සිදුවිය හැකි දේ පවසන වීඩියෝව පහතින්.
