Breaking News
Home / දේශීය පුවත් / නයි වෛරෙන් හිටපු සිරිසේන මහින්ද ගෝඨා හමුවේ විස්තරේ මෙන්න. පක්ෂයද සාදාරණයද රටද මොවුන්ට එක?

නයි වෛරෙන් හිටපු සිරිසේන මහින්ද ගෝඨා හමුවේ විස්තරේ මෙන්න. පක්ෂයද සාදාරණයද රටද මොවුන්ට එක?

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සහ තමන් අතර හමුවක් සිදුවූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තහවුරු කර තිබේ.

ජනාධිපතිවරයා මෙම සිද්ධිය පිළිබඳව තොරතුරු පවසා ඇත්තේ පසුගිය අඟහරුවාදා ප්‍රධාන පෙළේ නායක හිමිවරුන් සිව්නමක් සමඟ පැවති විශේෂ සාකච්ඡාවකදීය.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට යන බවට පැතිර ගිය පුවත ගැන කරුණු විමසීමට නායක හිමිවරුන් ජනාධිපතිවරයා මුණගැසී ඇත. මෙම භික්ෂු නියෝජිත පිරිසට ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහනායක හිමියෝද, ඇල්ලේ ගුණවංශ හිමියෝද, ආචාර්ය වල්පොල පියනන්ද හිමියෝ, කොටපොල අමරකිත්ති හිමියන් සහ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝද ඇතුළත් වූහ.

About article14

Check Also

අධිවේගයේ ස්ථාන කිහිපයකට ගංවතුර තර්ජන ඔබ අධිවේගය බාවිතා කරනවානම් අවදානයෙන් බලන්න

>වර්ෂාවත් සමඟ කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කඩුවෙල – අන්තර් හුවමාරුවෙන් වාහන පිටවීම නතර කර තිබෙනවා. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!