Breaking News
Home / දේශීය පුවත් / දේශපාලන සාක්ෂරතාවය අවම වුනත් ආසියාවේ ප්‍රජාත්‍රන්තවාදය ඉහලටම එන රට ලෙස අර්බුධ අවසන් කර රට ස්ථාවර කරන්නයි තානාපතිවරු දන්වයි

දේශපාලන සාක්ෂරතාවය අවම වුනත් ආසියාවේ ප්‍රජාත්‍රන්තවාදය ඉහලටම එන රට ලෙස අර්බුධ අවසන් කර රට ස්ථාවර කරන්නයි තානාපතිවරු දන්වයි

ප්‍රබල රටවල් කිහිපයක තානාපතිවරුන් මැදිහත්ව ජනපතිවරයා හා අගමැතිවරයා අතර අර්බුද නිමාකර දැමීමට කටයුතු කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මේ වන විට ප්‍රජාතන්ත්‍රවාදීව ආසියාවේ ඉහලට එසවෙමින් තිබෙන රට ලංකාව බවත්, දේශපාලන සාක්ෂරතාව අවම මට්ටමක සිටින මෙරට වැසියන් විසින් පළාත් පාලන මැතිවරණයකදී ලබාදුන් ජනවරමක් පදනම්කරගනිමින් දෙපාර්ශවය බේද බින්නවීම අඥානකමක් බවත් තානාපතිවරු පෙන්වා දී තිබේ. කෙසේවුවද, ජනතා මතය සම්පූර්ණයෙන්ම පසෙක දැමිය නොහැකි බවද පෙන්වා දී ඇති ඔවුන්, රටේ සංවර්ධනයට නාස්තිය හා දූෂණය පිටු දැකිය යුතු බවද පෙන්වා දී තිබේ.

යහපාලන ආණ්ඩුව බිඳවැටීම කලාපීය ආරක්ෂාව පිළිබඳ ගැටලු මතු කළ හැකි බවද ඔවුන් පෙන්වා දී ඇති බව පැවසේ. එසේ ජනතාව උසි ගැන්වීම සඳහා රාජපක්ෂ ආණ්ඩු සමයේදී රට ණය සාගරයක පැටලූ ප්‍රබල රටක කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බවත් ඒවාට හසු නොවීමට බුද්ධිමත් වන්නැයි ද තානාපතිවරු පවසා ඇතැයි වාර්තා වේ.

About article14

Check Also

රට රකින රණවිරුවන් අතර මිනිස් කමටත් නිගාවෙන තිරිසන්නුත් ඒ අතර හෙදිය සමග යාලුවී සමුහ දුෂණය කල අපරාධයේ කලකිරෙන සංවේදී කතාව

ඉතාම සංවේදී කතාවක්.. මිනිසුන් තිරිසනුන් සේ හැසිරෙන අවස්ථා පිලිබදව වාර්තා වන සෑම විටම සත්‍ය ලෙස …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!