Breaking News
Home / ක්‍රිඩා / දේශපාලනයේ බලපෙරලියත් සමග මාලිංගට මෙතෙක් දැමු කැපිල්ල නැතිවෙලා නිදහස් කුසලාන පුහුණු සැසියට ප්‍රේමදාස ක්‍රීඩාංගනයට එයි

දේශපාලනයේ බලපෙරලියත් සමග මාලිංගට මෙතෙක් දැමු කැපිල්ල නැතිවෙලා නිදහස් කුසලාන පුහුණු සැසියට ප්‍රේමදාස ක්‍රීඩාංගනයට එයි

Image may contain: 2 people

ලසිත් මාලිංගට පහුගිය කාලයේම ජාතික කණ්ඉායමට ක්‍රීඩා කරන්න බැරි වුණා. ඔහු නම් කිව්වේ තරඟ නොදෙන්න හේතු ඔහුවත් දන්නේ නෑ කියලා.

ක්‍රිකට් අායතනය නම් කිව්වේ මාලිංගව විවේක ගන්වනවා කියලා. කොහොම වුනත් ක්‍රිකට් අායතනයේ ප්‍රභලයින්ගෙන් ලොකු කැපිල්ලක් මාලිංගට තිබ්බා.

Image result for lasith malinga with dayasiri

හැබැයි මාලිංගව අායෙත් පුහුණුවීම් වලට කැදවලා තියෙනවා. සෑහෙන කාලෙකින් තමයි මාලිංගව කණ්ඩායමේ පුහුණුවීම් වලට කැදෙව්වේ.

මේ පුහුණු සැසිවලින් පස්සේ තමයි ඉදිරි තරඟ සඳහා ක්‍රීඩකයින්ව තෝරා ගන්නේ. එ් නිසා ඉදිරියේදී අායෙත් මාලිංගව ක්‍රිකට් පිටියේදී බලා ගන්න පුළුවන් වේවි.

මේ දවස්වල කණ්ඩායම පුහුණුවීම් කරන්නේ නිදහස් කුසලානය ඉලක්ක කරගෙන.

Image result for sri lanka cricket team practice

අන්තිමටම මාලිංග ජාත්‍යන්තර විස්සයි විස්ස තරඟයකදී ලංකාව නියෝජනය කරේ 2017 සැප්තැම්බර් 06 වෙනිදා. ඉන්දියාව එක්ක ප්‍රේමදාස පිටියේ තිබ්බ තරඟයකට තමයි ඔහු සහභාගී වුනේ.

පිතිකරුවන් භීතියට පත්කරපු ලසිත් මාලිංග ආයෙත් පන්දු යවනවා බලන්න ක්‍රිකට් ප්‍රේක්ෂකයන් සිහින දැක්කා. ඔවුන්ගේ ඒ සිහින සැබෑ වෙන දවස වැඩි ඈතක නෙවෙයි කියලයි අපිට හිතෙන්නේ.

උපුටා ගැනීම සියත

About article14

Check Also

සජබෙට ගිය 54 ක් එජාපෙන් දොට්ට දමද්දී 48 ක් නායකයා සමග සාකච්ඡා

පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපූ සමගි ජනබලවේගයෙන් තරඟ කරන අපේක්ෂකයන් පිරිසක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!