Breaking News
Home / දේශීය පුවත් / දේශප්‍රේමී පුද්ගලයකු රටට අසීමිත ආදරයක් ඇති අයකු ලෙස අගමැති දුරය අත්හිටවා දුන් අධිකරණය තීන්දුව මහින්ද පිළිනොගන්නා බවට නිවේදනයක්

දේශප්‍රේමී පුද්ගලයකු රටට අසීමිත ආදරයක් ඇති අයකු ලෙස අගමැති දුරය අත්හිටවා දුන් අධිකරණය තීන්දුව මහින්ද පිළිනොගන්නා බවට නිවේදනයක්

අභියාචනා අධිකරණයෙන් ආණ්ඩුව හා අගමැතිදුරය අත්හිටවා දුන් නියෝගය තමන් පිළිනොගන්නා බවත් එවන් තීන්දු තීරණ දීමට වයවස්තනුකුලව අයිතිය ඇත්තේ ශ්‍රේෂ්ටාධිකරණයට බවත් එනිසා එයට අභියාචනයක් ඉදිරිපත් කරන බවත් විශේෂ නිවේදනයක් දමමින් මහින්ද රාජපක්ෂ කියයි.

රට ස්ථාවර කිරීමට මැතිවරණයක් දිනාගැනීම එකම අරගලය නිසා ඒ වෙනුවෙන් පෙළගැසිය යුතු බව ඔහු පවසා තිබෙනවා. ජනතාව නීතියට ආදරය කරන අය ලෙස සාමකාමිව තීරණාත්මක මොහොතේ තීරණ ගන්නයි නඩු තීන්දුව පිලි නොගත් මහින්ද රාජපක්ෂගේ නිවේදනයෙන් සදහන් වනවා.

හෙට (4) පළමු පැදීම අභියාචනයක් ඉදිරිපත් කිරීමට සුදානම් බව වැඩි දුරටත් එම ලිපියේ සදහන්. එම ලිපිය පහතින් බැලිය හැකි.

කෙසේ වෙතත් මේ ප්‍රවනතාව එතරම් රටට හොද කල දසාවක් ගෙන දෙන්නක් ලෙස පෙනෙන්නට නැ. මොකෙක් බලයට ආවත් රට දැන් ස්ථාවර විය යුතු බව ඔබ අවධාරණය කරගන්න. රෝහල් වල සේලයින් පවා හිගවෙමින් යන බව ඔබ දැන්වත් අවධාරණය කර ගත යුතුයි.

මේ අර්බුධයට පටලවූ පළමු පුද්ගලයා මේ සියල්ලට වගකිව යුතු අතර සාමන්‍ය ජනතාවට දැඩි හානියක් ඉදිරි සති කීපයේදී සිදුවොත් එම පුද්ගලයාට නිසි දඩුවම් ලබා දිය යුතුයි.

About article14

Check Also

ඇමතිවරු පත් කිරීමට සිරිසේනගෙන් නැවත ප්‍රශ්න ගොඩක්. පොලිසිය හා මාධ්‍ය තබා ගන්න වලිකයි. කැබිනට් එක සති අන්තයට යයි. මඩ කැබිනට එකක් සිරිසේනගෙන්

කැබිනට් මණ්ඩලය පත් කිරීම මේ සතියේ අවසානය දක්වා යා හැකි බව තොරතුරු වාර්තා වෙනවා. ඒ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!