Breaking News
Home / දේශීය පුවත් / දේවානි ගම්පහින් මාරුකර එලවා දැමීමට දේශපාලන හස්තයක් ක්‍රියාත්මකයි

දේවානි ගම්පහින් මාරුකර එලවා දැමීමට දේශපාලන හස්තයක් ක්‍රියාත්මකයි

ක‍්‍රීඩා පිටියක් ඉදි කිරීම සදහා කඩොලාන පරිසර පද්ධතියක් ගොඩ කිරීමට එරෙහිව, රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සමග සටන් කළ ගම්පහ අඩවි වන නිළධාරීනී දේවානි ජයතිලක මහත්මිය, ගම්පහින් මාරු කිරීමට දේශපාලන බලපෑම් එල්ල වී තිබෙන බව තමන්ට වාර්තා වී ඇති බව, හිටපු පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා පවසයි.

ඊයේ(20) පාර්ලිමේන්තුව හමුවේ ඔහු මේ බව හෙළිදරව් කළේ ය. එසේම ඊයේ දිනයේදී එකවරම මිගමු කලපුවට මායිම්ව තිබෙන කඩොලාන පද්දතියට පිටි පැත්තේ ඇති කුණු කන්ද එකවරම ගිනිගෙන තිබෙනවා.

අද දිනයේ සමාජ ජාලා වල අදහස් දක්වන්න පවසන්නේ මෙය මෙම කඩොලාන පද්දතිය ගිනි තබා විනාශ කර දේශපාලන අරමුණු ඉටු කරගැනීමට කරන ලද අපරාදයක් බවයි. මෙම ගිනිගැනීමෙන් පසු දුමාරය නිසා කටුනායක අධිවෙගයද වසා දැමුනා.

About article14

Check Also

මැතිවරණය කල් දමයි මැකෝට යකා නගියි දිනය තීරණය කරන්නේ කොරෝනා බව කියයි

අප්‍රේල් 25 පැවැත්වීමට නියමිතව තිබු මැතිවරණය කල් දමා තිබෙනවා. දින 14 ඇතුලත එය කිසිසේත්ම පවත්වන්නේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!