දෙසැම්බර් 7 දක්වා ජනාධිපති සිරිසේන පාර්ලිමේන්තුව විසරවිමේ ගැසට් පත්රයට අතුරු තහනම් නියෝගයක් ලබා දී තිබෙනවා. ඒ අනුව සියලුම පෙත්සම් එකිනෙක විභාග කිරීමට යන බව පවසනවා
එය දෙසැම්බර් 7 වනදා දක්වා පාර්ලිමේන්තුව විසරවිමේ ගැසට් පත්රය අත්හිටවා ඇති අතර බොහෝ දුරට මේ අතර පාර්ලිමේන්තුව රැස්වීමටද ඉඩ ඇති බව සදහන් වනවා. ඒ අනුව මේ ගැසට් පත්රය බලරහිත වනවා. මෙනිසා වර්තමාන පාර්ලිමේන්තුව 9 දක්වා බලාත්මක වනවා.
මෙම පෙත්සම් දෙසැම්බර් 5,6,7 පෙත්සම් විභාගයට ගැනීමට නියමිතයි. අධිකරණය භුමියේ විශාල පිරිසක් මේ වන විට සිටින අතර දැඩි පොලිස් ආරක්ශාවක්ද යොදවා තිබෙනවා.