Breaking News
Home / දේශීය පුවත් / දෙසැම්බර් 7 දක්වා සිරිසේන ජනාධිපතිගේ ගැසට් පත්‍රය අත්හිටවයි ගැසට් පත්‍රය බලරහිතයි. නැවත පාර්ලිමේන්තුව රැස්වන ලකුණු

දෙසැම්බර් 7 දක්වා සිරිසේන ජනාධිපතිගේ ගැසට් පත්‍රය අත්හිටවයි ගැසට් පත්‍රය බලරහිතයි. නැවත පාර්ලිමේන්තුව රැස්වන ලකුණු

දෙසැම්බර් 7 දක්වා ජනාධිපති සිරිසේන පාර්ලිමේන්තුව විසරවිමේ ගැසට් පත්‍රයට අතුරු තහනම් නියෝගයක් ලබා දී තිබෙනවා. ඒ අනුව සියලුම පෙත්සම් එකිනෙක විභාග කිරීමට යන බව පවසනවා

එය දෙසැම්බර් 7 වනදා දක්වා පාර්ලිමේන්තුව විසරවිමේ ගැසට් පත්‍රය අත්හිටවා ඇති අතර බොහෝ දුරට මේ අතර පාර්ලිමේන්තුව රැස්වීමටද ඉඩ ඇති බව සදහන් වනවා. ඒ අනුව මේ ගැසට් පත්‍රය බලරහිත වනවා. මෙනිසා වර්තමාන පාර්ලිමේන්තුව 9 දක්වා බලාත්මක වනවා.

මෙම පෙත්සම් දෙසැම්බර් 5,6,7 පෙත්සම් විභාගයට ගැනීමට නියමිතයි. අධිකරණය භුමියේ විශාල පිරිසක් මේ වන විට සිටින අතර දැඩි පොලිස් ආරක්ශාවක්ද යොදවා තිබෙනවා.

About article14

Check Also

නිරාගමික මංගලගේ මතයට රනිල්ගෙන් කනේපහරක්

ථෙරවාදී බුදු දහම නිසා මෙරට ශිෂ්ටාචාරයත් සිංහල ජාතියත් බිහි වූ බව පෙන්වාදුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!