Breaking News
Home / දේශීය පුවත් / දෙවන ඉනිමේ එවුන්ට අපහස කරන්න එපා. ඒ කුජිත දේශපාලනයේ කොටසක්. උනුත් ඉන්නේ අපේ අපායේ.අපට සම්මාන එපා.- කුඹියෝ අධ්‍යක්ෂකගේ සටහන

දෙවන ඉනිමේ එවුන්ට අපහස කරන්න එපා. ඒ කුජිත දේශපාලනයේ කොටසක්. උනුත් ඉන්නේ අපේ අපායේ.අපට සම්මාන එපා.- කුඹියෝ අධ්‍යක්ෂකගේ සටහන

මේ කුඹියෝ අධ්‍යක්ෂක ලක්මාල් ධර්මරත්න තැබූ සටහන

Image result for  kumbiyo

හිතවතුනි,
කූඹියෝ ජනප්‍රියම නාට්‍ය බවට පත්කරන්නට ගන්නා උත්සාහය ගැන මම කිසිත් නොකියමි. ඒ ඔබේ ආදරය ලෙස බාරගනිමි. එහෙත් “දෙවැනි ඉනිම” ටෙලිනාට්‍යය ඉලක්ක කරගනිමින් ඔබ කූඹියෝ සම්බන්ධ කරමින් කරන් දේ ගැන මා ඉතා කනගාටුවෙමි.

පළමුව රවීන් කණිෂ්ක යනු අති දක්ෂයෙකි. ඔහු ගී ගයන මා නොවන මම අසන්න. ඔබ ඔහුට ආදරේ වනු ඇති. අනික ඌ හැඩ කොල්ලෙකි. මචන් …. මේ තරඟ අපට අදාල ඒවා නොවේ. ඒවා marketing වැඩය. “දෙවැනි ඉනිමේ” ඉන්නේද මා මෙන්ම කට්ට කන මගේ සොහෝයුරු සොයුරියන්‍මය.

උන්ට රිදවන විට මට නොරිදේනම් “කූඹියෝ” හරහා මා ඇතුළු පිරිස කර ඇත්තේ බොරුවකි. උං ඉන්නේ දිව්‍යලෝකයක නොවේ. උං ඉන්නේද මේ අපායේමය. උංද අපේමය.

මා ඉල්ලන්නේ එකම දෙයකි. මාද, ඔවුන්ද ඇතිතරම් විවේචනය කරන්න. විවේචනය යනු art එකේම කොටසකි. අපහාස යනු කුජීත දේශපාලනයට හා marketing වල කොටසකි.

සම්මාන ඔනෑ නැත. උඹලාගේ ආදරය ඕනෑවටවත් වඩා වැඩිය. ඒ ඇතිය.
Saranga Mendis Chamika Mendis
Saman Edirimunee
Ravin Kanishka

සහෝදරවරුණි මේ තරඟ අපට අදාලම නැත……

ලකා

About article14

Check Also

අයිඑස් සම්බන්ධකම් ඇති මාබෝලේ පොහොට්ටු සංවිධායක අසුවෙයි

අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදී සංවිධානය සමග සම්බන්ධකම් පැවැත්වූ බවට තොරතුරු වාර්තා වී ඇති වත්තල මාබෝලේ ප්‍රදේශයේ පදිංචි …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!