Breaking News
Home / Video / දෙරණට ආපු මහරගම නගරාධිපති ‘සෑර්’ එහෙම කියන්න කිව්වා කියලා පිළිගන්නා අතර හිරු එකට කියපු එකේ එහෙම කිව්වේ නැ ඒවා මඩ කියනවා

දෙරණට ආපු මහරගම නගරාධිපති ‘සෑර්’ එහෙම කියන්න කිව්වා කියලා පිළිගන්නා අතර හිරු එකට කියපු එකේ එහෙම කිව්වේ නැ ඒවා මඩ කියනවා

මහරගම පොහොට්ටුවට සහය දුන් නගරාධිපති වූ පුද්ගලයා දැනට කාලයකට කලින් එවැනි දැන්වීමක් පළකර තිබු බවත් ඔහුට කලින් නගරාධිපතිවරුන්ට මෙන් ගරුත්වයක් නොලැබීමේ ප්‍රශ්නයක් තිබෙන නිසා සමහර වෙලාවට එහෙම සර් කියන්න කියපු වෙලාවල් තිබෙන බව මේ පුද්ගලයා පවසනවා.

එසේම මැතිවරණ සමයේ පොදුජන පෙරමුණේ හිටපු ජනාධිපති මොහුගේ වේදිකාවට නැග මොහුට චන්දය දෙන මෙන් ඉල්ලුවත් දැන් එම පක්ෂයේ රෝහිත අබේගුණවර්ධන පවසන්නේ එය ඔවුන්ගේ පක්ෂයක් නොවන බවයි.

මේ දෙරණ සාකච්චාව

Image may contain: 3 people

මේ හිරු ටීවී වාර්තාව

මේ බයිසිකලය ජයග්‍රහණය කල පසු එහි මන්ත්‍රීන් ඉල්ලා අස්කරවා නගර සභාවට පත්වූ කාන්ති කොඩිකාර කියන කතාව. එම කතාව ප්‍රසිද්ධ රහසක් බවයි පවසන්නේ

About article14

Check Also

ඇමතිවරු පත් කිරීමට සිරිසේනගෙන් නැවත ප්‍රශ්න ගොඩක්. පොලිසිය හා මාධ්‍ය තබා ගන්න වලිකයි. කැබිනට් එක සති අන්තයට යයි. මඩ කැබිනට එකක් සිරිසේනගෙන්

කැබිනට් මණ්ඩලය පත් කිරීම මේ සතියේ අවසානය දක්වා යා හැකි බව තොරතුරු වාර්තා වෙනවා. ඒ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!