මහරගම පොහොට්ටුවට සහය දුන් නගරාධිපති වූ පුද්ගලයා දැනට කාලයකට කලින් එවැනි දැන්වීමක් පළකර තිබු බවත් ඔහුට කලින් නගරාධිපතිවරුන්ට මෙන් ගරුත්වයක් නොලැබීමේ ප්රශ්නයක් තිබෙන නිසා සමහර වෙලාවට එහෙම සර් කියන්න කියපු වෙලාවල් තිබෙන බව මේ පුද්ගලයා පවසනවා.
එසේම මැතිවරණ සමයේ පොදුජන පෙරමුණේ හිටපු ජනාධිපති මොහුගේ වේදිකාවට නැග මොහුට චන්දය දෙන මෙන් ඉල්ලුවත් දැන් එම පක්ෂයේ රෝහිත අබේගුණවර්ධන පවසන්නේ එය ඔවුන්ගේ පක්ෂයක් නොවන බවයි.
මේ දෙරණ සාකච්චාව
මේ හිරු ටීවී වාර්තාව
මේ බයිසිකලය ජයග්රහණය කල පසු එහි මන්ත්රීන් ඉල්ලා අස්කරවා නගර සභාවට පත්වූ කාන්ති කොඩිකාර කියන කතාව. එම කතාව ප්රසිද්ධ රහසක් බවයි පවසන්නේ