Breaking News
Home / දේශීය පුවත් / දෙන්නන් කාසි ගැන ලබන මාසේ බිල එනකම් අවදානෙන් ඉන්න

දෙන්නන් කාසි ගැන ලබන මාසේ බිල එනකම් අවදානෙන් ඉන්න

9/20 දින ඩයලොග් දුරකථන සම්බන්ධතා දහවල් වන විට බොහොමයක් බිදවැටුනා.
ඒ සිදුවූ අපහසුතාවය නිසා සියළු ඇමතුම් ගාස්තු අයි.ඩී.ඩී රෝමින් ඇතුළුව නොමිලේ දීමට තීරනය කර තිබෙනවා.

එහෙත් එය ඊලග බිලට එකතුවන බවයි ඔවුන් පවසන්නේ. එහෙත් අවධානයෙන් මතක තබාගෙන බිල බලන්න ලබන මාසයේ. මොකද මෙම දුරකථන සමාගම් කිසි දිනක කරන දේ කිසිම හැංගීමක් නැතිව කියපු අය නොවන නිසාත් මිනිසුන්ගේ විශ්වාසය 100% නැතිවීම යන කරුණුයි.

 

About article14

Check Also

අද ලැබුන තීන්දුව සමග මහින්ද අගමැතිධුරයෙන් ඉල්ලා අස්වීමට සුදානම් බව පැතිර යන ආරංචියේ ඇත්ත නැත්ත ගැන ඔහුගේ පුත් නාමල්ගෙන් ප්‍රකාශයක්

පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් කැඳවීම සඳහා ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!