Breaking News
Home / දේශීය පුවත් / දූෂිත, වැඩබැරි ක්‍රිකට් පරිපාලනයට එරෙහිව පාරට බහින්න ඔබත් එන්න

දූෂිත, වැඩබැරි ක්‍රිකට් පරිපාලනයට එරෙහිව පාරට බහින්න ඔබත් එන්න

අප ඊයේ(14) දිනයේ ශ්‍රි ලංකා කණ්ඩායම අන්ත පරාජය වූ පසු වැටෙන්නට තවත් තැනක් නොමැති නිසා “අවසන් වසර දෙකේ පසුබෑමට බෝඩ් එක වගකීම බාරගෙන ඉල්ලා අස් නොවන්නේ ඇයි?” යන ශීර්ෂය යටතේ ප්‍රශ්න කලේ මාධ්‍ය සහ ක්‍රීඩාලෝලින් මොවුන්ට ඉල්ලා අස්වන්නට මතයක් නිර්මානය කිරීමට පෙලෙබෙනේ නැත්තේ ඇයි යන්නයි.

එම ප්‍රශ්නයට පිළිතුරක් ලෙස cricketlk.com වෙබ් අඩවිය විරෝධතාවයක් පිලිබද මෙසේ සදහන් කර තිබෙනවා.

දූෂීත ක්‍රිකට් පාලක මණ්ඩලයට ඉල්ලා අස්වන ලෙස බල කරමින් සිදු කෙරෙන සාමකාමී විරෝධතාවයක් ලබන බදාදා (16) හවස පහට නිදහස් චතුරස්‍රයේදී පැවැත්වීමට සියල්ල සංවිධාණය කර තිබේ. මේ සදහා හිටපු ක්‍රිකට් ක්‍රිඩකයන් , ක්‍රීඩා ක්ෂේත්‍රයට සම්බන්ද කිහිප දෙනෙක්ද සහභාගී වීමට නියමිතය

ඔබත් සිත් තැවුලෙන් සමාජජාල වල පමනක් හඬ නගමින් සිටිනවානම් ක්‍රියාකාරීව මෙයට සහබාගි වීමට හැක. වැඩි විස්තර cricketlk.com අඩවියෙන් විමසන්න.
.

About article14

Check Also

වයස 80 රාජ්‍ය භාෂා ඇමති පපයා ඇමති වෙලා සතියයි අධිකරණ ඇතුලේ ගහගන්න යයි. ඔන්න මුන්ට පැය ගානකට බලය ලැබුනත් හැසිරෙන විදිය.

කවුද යකෝ මේ අධිකරණෙ මට හු කියන්න ඉන්න එකා – වාසු මුත්තා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!