Breaking News
Home / දේශීය පුවත් / දූෂණ විරෝධි පෙරමුනේ සුමංගල හිමි මෛත්‍රිගෙන් ඉඩම් අරන් එජාපෙට මඩගහන්න මාධ්‍ය කොන්තරත් අරන්. ලැජ්ජයි!

දූෂණ විරෝධි පෙරමුනේ සුමංගල හිමි මෛත්‍රිගෙන් ඉඩම් අරන් එජාපෙට මඩගහන්න මාධ්‍ය කොන්තරත් අරන්. ලැජ්ජයි!

දූෂණ විරෝධී පෙරමුණේ සභාපති උලපනේ සුමංගල හිමියන් විසින් බරපතල වංචා දෙකක් සිදුකර ඇති බවට අනාවරණය වී තිබේ.

ඒ දැනට උන්වහන්සේ වැඩසිටින නාරාහේන්පිට ධර්මායතනයට අයත් ඉඩමේ අයිතිය සම්බන්ධයෙනි.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැදිහත්වීමෙන් මෙම ඔප්පුව ලබාගෙන ඇති බව සඳහන්.

මෙම විහාරස්ථානයට විදුලිය ලබා ගෙන ඇති ක්‍රමවේදය නීත්‍යානුකුල නොවන බවටද වාර්තාවේ.

උලපනේ සුමංගල හිමියන් මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රබලයෙකුගේ මෙහයවීමෙන් එක්සත් ජාතික පක්‍ෂයට දැවැන්ත චෝදනා එල්ල කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනාවරණ කරයි.

උලපනේ සුමංගල හිමියන්ගේ දූෂණ පිළිබඳව එක් අවස්ථාවකදී පමණක් හෙළිදරව් කිරීමක් සිදුකළ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා එය නතර කර දැමීය.ඒ දූෂණ විරෝධී පෙරමුණට ජවිපෙන් සම්බන්ධ වී සිටින වසන්ත සමරසිංහගේ මැදිහත්වීමෙන් බව සඳහන්.

මේ පිළිබඳව ලබන 06 වනදා පාර්ලිමේන්තුවේදී තමන් සවිස්තර තොරතුරු හෙළිදරව් කිරීම බලාපොරොත්තුවන බව එජාප තරුණ මන්ත්‍රීවරයෙකු පැවසීය.

About lanka

Check Also

ඩේසිගේ පුතාලා තූ අම්මපා ඩිජිටල් ඇමතිගේ සරම ගැලෙව්වා මේකද ප්‍රජාතන්ත්‍රවාදය – උපහාසාත්මක සමරේගේ ආතල් සාගරේ

ඩිජිටල් ඇමතිගේ සරම ගැලෙව්වා ප්‍රජාතන්ත්‍රවාදයද සමරේගේ ආතල් සාගරේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!