Breaking News
Home / ක්‍රිඩා / දූෂණ මර්ධන ඒකකය ක්‍රීඩක පැමිණිල්ල පැය 48 ක් යාමට පෙර විභාග කරන්න යයි

දූෂණ මර්ධන ඒකකය ක්‍රීඩක පැමිණිල්ල පැය 48 ක් යාමට පෙර විභාග කරන්න යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයන් වන දිනේෂ් චන්දිමාල් සහ උපුල් තරංගගේ තරඟ පාවාදීම් පිළිබඳ පැමිනිල්ල කර පැය 48 ක් යාමටත් පෙර ICC දූෂනමර්ධන ඒකකය විසින් ශ්‍රීලංකාව තුල පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනව.

විශේෂයෙන් නායකයන් සහ ක්‍රීඩකයන් 40 කගේ අත්සනින් යුත් ලිපියක් බාර දුන්නේ හියපු ක්‍රිකට් ක්‍රීඩක ප්‍රමෝද වික්‍රමසිංහ විසින් කළ තරඟ පාවාදීමේ චෝදනා නිසයි.

දූෂන මර්ධන ඒකකයේ ප්‍රධානී ඇලෙක්ස් මාෂල් පවසන්නේ මේ වන විටත් ශ්‍රී ලංකාව තුලත් තරඟ පාවාදීම් සිදුවනවාද යන්න පරී්ක්ෂණ කරන බවත් අදාල පුද්ගලයන්ගෙන් ප්‍රකාශ සටහන් කරගන්නා බවත්ය… නමුත් තවමත් පාවාදීමක් පිළිබඳව සාක්ෂි හමුවී නැති බවයි වැඩි දුරටත් සඳහන් වන්නේ.

About article14

Check Also

අපි සමනල්ලු. එහෙනම් අපේ ඡන්දය ආය එපාද? සිරිසේනට විරෝදය පා ලිප්ටන් වටරවුමේ විරෝධයක්

සිරිසේනට විරෝදය පා ලිප්ටන් වටරවුමේ විරෝධයක්. වීඩියෝව පහතින් බලන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!