Breaking News
Home / දේශීය පුවත් / දුමින්ද සිල්වාට කුඩු එක්ක කිසිම සම්බන්දයක් නැ – තිලංගගෙන් සහතිකයක්

දුමින්ද සිල්වාට කුඩු එක්ක කිසිම සම්බන්දයක් නැ – තිලංගගෙන් සහතිකයක්

දුමින්ද සිල්වා කුඩු හෝ හෙරොයින් සමග කිසිම සම්බන්ධයක් නැති බව රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල පවසනවා. දුමින්ද කාලයක් තිස්සේ අදුනන අයෙක් ලෙස හැදින්විය හැකි අතර කුඩු වලට සම්බන්ධ පිරිසි තමන්ගේ චන්ද ව්‍යාපාරවලට මෙන්ම දුමින්දගේ ඒවාට සහබාගි විය හැකි බවද ඔහු පවසනවා.

දුමින්දට ලද නඩු තීන්දුව අසාධාරණ එකක් බව පවසන ඔවුන් එය පාපකර්මයක් බවයි පවසන්නේ. එම මාධ්‍ය හමුවේ කල ප්‍රකාශය පහතින් බලන්න

About article14

Check Also

සජබේ කොටස් තුනකට කැඩෙයි චම්පික සජිත්ට එරෙහි කුමන්ත්‍රණයක

සජිත් ප්‍රේමදාසගේ පාර්ලිමේන්තු අපේක්ෂකයින් මේ වන විට තිදෙනකු ඉවත් වී තිබෙනවා, ඒ මංගල සමරවීර නිලුකා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!