Breaking News
Home / දේශීය පුවත් / දීර්ග ප්‍රකාශයකින් පසු නාමල් රාජපක්ෂ අත් අඩංගුවට

දීර්ග ප්‍රකාශයකින් පසු නාමල් රාජපක්ෂ අත් අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ සහ ඩී වී චානක ඇතුළු පිරිසක් මීට සුළු වේලාවකට පෙර අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අධිකරණ නියෝගය නොතකා පසුගියදා හම්බන්තොට ප්‍රදේශයේ විරෝධතා ව්‍යාපාරයක නිරත වීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

Neth

About article14

Check Also

ලංකාවේ ජේෂ්ඨ ක්‍රීඩකයන්ට පළමුවරට ක්‍රිකට් සභාපති වූ පුද්ගලයා හා තේරීම් ප්‍රධානියා නැමැත්තා ප්‍රසිද්දියේ මාධ්‍ය ඉදිරියේ අපහස කරයි

18 වනදා වන විට ලෝක කුසලානයට සහබාගිවන රටවල් වලින් කොදෙව් කණ්ඩායම හා ඇෆ්ගනිස්තාන කණ්ඩායම හැර …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!