Breaking News
Home / ක්‍රිඩා / දිමුත් කරුණාරතන ඉතිහාසගත වෙයි. ලංකාවේ පලමු දිවා රාත්‍රී ටෙස්ට් ශතක ලාබියා

දිමුත් කරුණාරතන ඉතිහාසගත වෙයි. ලංකාවේ පලමු දිවා රාත්‍රී ටෙස්ට් ශතක ලාබියා

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ සුපිරි පිතිකරුවන් ලෙස කිරුළු දරන අරවින්ද, මහේල, සහ සංගාට නොහැකිවූ ඉතිහාසගත වාර්ථාවට හිමිකම් කියන්න ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්නට හැකිවුනා.

ඒ දිමුත් ලංකා ඉතිහාසයේ පලමු දිවා රත්‍රි ටෙස්ට් තරගයේ පලමු ශතකලාබියා වීමයි. 29 හැවිරිදි දිමුත් ඒ ලබා ගන්නේ ක්‍රිකට් ජීවිතයේ 7 වන ශතකයයි.

About article14

Check Also

2015 ජනවරම අනුව රට අරාජික නොකර රට ස්ථාවර කර රට පාලනයට කටයුතු කරන්න – මල්වතුනාහිමි මෛත්‍රීට දන්වයි

2015 ජනවරම අනුව රට අරාජික නොකර රට ස්ථාවර කර රට පාලනයට කටයුතු කරන්න – මල්වතුනාහිමි …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!