Breaking News
Home / ක්‍රිඩා / දිගින් දිගටම ආබාදයට ලක්වෙන ශ්‍රී ලංකා නිත්‍ය නායක ඇන්ජලෝ තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩාවට අවාසනාවන්ත ලෙස සමුදෙයි

දිගින් දිගටම ආබාදයට ලක්වෙන ශ්‍රී ලංකා නිත්‍ය නායක ඇන්ජලෝ තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩාවට අවාසනාවන්ත ලෙස සමුදෙයි

ශ්‍රී ලංකා සීමිත පන්දුවාර ක්‍රිකට් නායක තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ඉදිරියේදී පන්දු යැවීමෙන් ඉවත්වීමට අදහස් කරගෙන සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ග්‍රැහැම් ලැබ්බ්‍රෝයි පවසනවා.

Image result for angelo mathews bowling

හොඳම ක්‍රීඩකයින්ගෙන් වැඩි සේවාවක් ලබාගැනීමේ අරමුණින් ඔවුන් අබාධවලට ලක්වීම වලක්වාගැනීම සඳහා මේ තීරණය ගත් බවයි තේරීම් කමිටු සභාපතිවරයා පවසන්නේ.

Image result for angelo mathews bowling

මේ අනුව ඉදිරියේදී මැතිව්ස් එක්දින, ටෙස්ට් සහ පන්දුවාර 20 තරගවලදී විශේෂඥ පිතිකරුවෙකු ලෙස කණ්ඩායමට එක්වීමට නියමිතයි.

ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් කඩුලු 33 ක් එක්දින කඩුලු 114 ක් 20 20 කඩුලු 37 ක් ඇන්ජලෝ ලබාගෙන තිබෙනවා. දිගින් දිගටම ඇතිවන ආබාද ලෝක ක්‍රිකට් ක්‍රීඩාවට සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයකු අහිමිවනවා.

Image result for anjalo mathiws sad

මේ වන විටත් එක්දින තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් වල ඇන්ජලෝ සිටින්නේ 6 වන ස්ථානයේ

About article14

Check Also

රටේ සියලු අන්තවාදි සංවිධාන තහනම් කරන්න රජය තිරනය කරයි

රට තුළ පවතින සියලුම අන්තවාදි සංවිධාන තහනම් කිරීමටය ඉදිරියේදි කටයුතු කරන බව ආරක්ෂක අමාත්‍ය රුවන් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!