Breaking News
Home / දේශීය පුවත් / දිගා ජනවාරි 8 සිරිසේනට සහය වුනාට මෙවර තොණ්ඩාට සිරිසේන සහය වුනාට පොහොට්ටුවට ගිය තොණ්ඩාගේ පාර්ශවයෙන් දිගම්බරන්ට ප්‍රහාර.

දිගා ජනවාරි 8 සිරිසේනට සහය වුනාට මෙවර තොණ්ඩාට සිරිසේන සහය වුනාට පොහොට්ටුවට ගිය තොණ්ඩාගේ පාර්ශවයෙන් දිගම්බරන්ට ප්‍රහාර.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත් කිරීම සඳහා දිවි පරදුවට තබා වතුකරයට නායකත්වය ලබාදුන් අමාත්‍ය පී.දිගම්බරම් මහතාට එරෙහිව ජනාධිපතිවරයා කටයුතු කළ ආකාරය පිළිබඳව දෙමළ එක්සත් ප්‍රගතිශීලී පෙරමුණේ දැඩි අවධානයක් යොමුවී ඇත. මනෝ ගනේෂන්,වී රාධක්‍රිෂ්ණන්,පී.දිගම්බරම් යන අමාත්‍යවරුන් තිදෙනා ජනාධිපතිවරයා හමුවීමට නියමිත බව වාර්තා වේ.ජනාධිපතිවරයාගේ බලතල භාවිතා කරමින් ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන් මැතිවරණය සිදුකර පැය 24ක් ගතවීමට මත්තෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වීමෙන් ඔහු අවස්ථාවාදී දේශපාලනයක නිරත වූ බව ඉතා පැහැදිලි බව ඔවුන්ගේ අදහසයි. මේ හේතුවෙන් වතුකරයේ ජනතාව තුළ මේ වනවිට ඇතිවී තිබෙන නොසන්සුන්කාරී සහ ප්‍රචණ්ඩකාරී තත්වයට ජනාධිපතිවරයා සෘජුව වගකිවයුතු බව දෙමළ එක්සත් ප්‍රගතිශීලී පෙරමුණේ අදහසයි.එබැවින් ජනාධිපතිවරයා සෘජුව මැදිහත්වී මේ තත්වය සමනය කිරීමට කටයුතු කරන ලෙස ඔවුන් ඉල්ලා සිටියි.

About lanka

Check Also

රට රකින රණවිරුවන් අතර මිනිස් කමටත් නිගාවෙන තිරිසන්නුත් ඒ අතර හෙදිය සමග යාලුවී සමුහ දුෂණය කල අපරාධයේ කලකිරෙන සංවේදී කතාව

ඉතාම සංවේදී කතාවක්.. මිනිසුන් තිරිසනුන් සේ හැසිරෙන අවස්ථා පිලිබදව වාර්තා වන සෑම විටම සත්‍ය ලෙස …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!