Breaking News
Home / දේශීය පුවත් / දැන් ලොව ප්‍රසිද්ධ ඇල්ලට ඇවිත් සුද්දයි සුද්දියි කරපු ලස්සන ෆොටෝ ෂූට් එකක්. බලන්න ගමේ මිනිස්සු එකතුවෙලා හදපු ටුවරිසම්

දැන් ලොව ප්‍රසිද්ධ ඇල්ලට ඇවිත් සුද්දයි සුද්දියි කරපු ලස්සන ෆොටෝ ෂූට් එකක්. බලන්න ගමේ මිනිස්සු එකතුවෙලා හදපු ටුවරිසම්

2000 වර්ෂයට කලිනුත් ඇල්ලට විදේශිකයන් ආවත් දැන් ඊට වඩා සියගුනයක සංචාරකයන් මෙහෙ එනවා. බණ්ඩාරවෙල ඉදන් කිමි 15 පමණ බදුල්ල පාරෙන් ගොස් ඇල්ල වැල්ලවාය පාරේ යන විට මේ පුංචි ගම මුණගැහෙනවා. මෙය වඩා ප්‍රසිද්ධ දුම්රිය ගමනට.

2000 වසර කලින් ලොකු ලොකු හොටෙල් මෙහි නොතිබූ අතර සුද්දන් දිනකට 10 ක් 15 ක් ආපු ප්‍රදේශයක්. එහෙත් මාධ්‍ය දියුණුවීමත් සමග ප්‍රදේශයේ උදවිය මගපෙන්වන්නන් එකතුවී මේ ඇල්ල මාර්කට් කර අද ලංකාවේ ජනප්‍රියම ලස්සනම ස්ථානයක් බවට පත්වෙලා තියනවා.

දෙමෝදර ආරුක්කු 9 දුම්රිය පාලම සුද්දා හදපු නිසාත් ඔවුන්ගේ වැඩ බලන්නත් සමහ සුද්දෝ එනවා. අවට රාවනා ඇල්ල පුංචි සිරිපාදය පුංචි ලෝකාන්තය දෙමෝදර පාලම ජටාවේ හැඩයට දුම්රිය මග සදා ඇති දෙමෝදර දුම්රිය ස්ථානය දුම්හිඳ දියළුම බබරකන්ද මේ වගේ ස්ථාන වලට පැය කිහිපයකින් ලගා වෙන්න පුළුවන්..

මේ සියල්ල අයත් වන්නේ බදුල්ල දිස්ත්‍රික්කයට. රජයෙන් මහා ලොකු ව්‍යාපෘති සංචාරක ව්‍යාපාරයට ක්‍රියාත්මක නොවුනත් ගමේ මිනිසුන් එකතුව් තමන්ගේ ව්‍යාපාර රැකියා ගොඩනගාගත් හොදම අවස්තාවක් මේ.
Image may contain: 1 person, sky, cloud, outdoor and natureImage may contain: one or more people, people standing, mountain, outdoor and natureImage may contain: one or more people, people standing, sky, bridge, mountain, outdoor and natureImage may contain: mountain, sky, outdoor and natureImage may contain: plant, tree, sky, grass, outdoor and natureImage may contain: outdoor, nature and waterImage may contain: people standing, sky, bridge, mountain, outdoor and natureImage may contain: one or more people, mountain, sky, cloud, grass, outdoor and natureImage may contain: 1 person, bridge, tree and outdoorImage may contain: one or more people, people standing, mountain, nature and outdoorImage may contain: mountain, grass, sky, plant, tree, outdoor and natureImage may contain: 1 person, smiling, train, sky and outdoorImage may contain: 1 person, mountain, sky, outdoor and natureImage may contain: one or more people, mountain, sky, outdoor and natureImage may contain: mountain, sky, cloud, outdoor and natureImage may contain: tree, sky, outdoor and natureImage may contain: bridge and outdoorImage may contain: one or more people, sky, tree, outdoor and natureImage may contain: plant, tree, grass, sky, outdoor and natureImage may contain: one or more people and outdoorImage may contain: people standing, sky, outdoor and nature

About article14

Check Also

සිරිසේන ජනපති දෙවන විශ්වාස බංගයත් පිලි නොගනී. දෙමල සන්ධානය මුණගැසීමට එන්න කියයි. අපේ ස්ථාවරේ වෙනසක් නැ සම්බන්දන් කියයි

ඊයේ (16) පාර්ලිමේන්තුවේදී විශ්වාසය බංගයක් සම්මත කල වග කතානායක දැනුම් දුන්නත් එය පිළිනොගන්නා බව සිරිසේන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!