මේ රටේ වැදගත්ම අමාත්‍යංශයක් වන සංචාරක අමාත්‍යවරයාගේ ප්‍රකාශයක්. ඔහු පහුගිය දිනක කීවේ එළවළු පොල් රටින් ගේනවා පොලීසියත් අපේ ආණ්ඩුත් අපේ ඕන එකෙක්ට දීලා එලවනවා කියලා.
දැන් කියනවා පාර්සල් දෙනවා බඩු බෙදනවා නැත්තම් චන්ද දෙන්නේ නෑ මිනිස්සු කියලා. මේ ලාංකිය දේශපාලකයා. ලංකාවේ එකාලා පල් හිඟන්නු ගානට දාලා සිගමන් දීලා උන්ට ඕන බලය ලබා ගන්නවා යන නින්දිත මතයක් මේ. මෙය ප්‍රසිද්ධියේ මොහු පවසන්නේ මොහුට ඇති සිහිවිකල් ගතිය නිසා වෙන්න පුළුවන්. එහෙත් හැම දේශපාලුවාම විශ්වාස කරන්නේ මෙයයි.
ඡන්දය දෙන එකාලා දැනගන්න ඕන බෙදන බඩුවක් අරන් රට ගැන හිතලා තමන්ට ජීවත් වන්න රටේ තත්වය හොඳින් නිර්මානය කරයි කියලා හිතන උන්ට විතරක් ඡන්දය දෙන්න.
අනික මේ වගේ ගොන් වාහෙලා රටක වැදගත් විශයක් බාරව සිටීම කොයිතරම් ශෝකජනකද? මොහු ප්‍රසිද්දියේ මෙහෙම නම් තමන්ගේ අමාත්‍යංශය ඇතුලේ වටේ ඉන්න ගොන් නඩයත් එක්ක මොන තරම් විකාර තීරන ගන්නවා ඇතිද? රටක් වශයෙන් අපට කොයිතරම් මේ වන විට පාඩු සිදුවී ඇතිද?
ඔබම මේ වීඩියෝව බලා තීරනය කරන්න