Breaking News
Home / Video / ‘දැන් ඉවසුවා ඇති වෙල්ගමට බැරිනම් අලුත්ගමට දීලා ගෙදර යන්නකෝ’ මහින්ද අයවැය පරදින්න කලින් හරින් පාර්ලිමේන්තුව දෙවනත් කර හැටි

‘දැන් ඉවසුවා ඇති වෙල්ගමට බැරිනම් අලුත්ගමට දීලා ගෙදර යන්නකෝ’ මහින්ද අයවැය පරදින්න කලින් හරින් පාර්ලිමේන්තුව දෙවනත් කර හැටි

අයවැය ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර ක්‍රීඩා හා විදෙස් සේවා ඇමති හරින ප්‍රනාන්දු අයවැය විවාදයට සහභාගිවෙමින් කරුණු ගණනක් පැහැදිලි කර අතර එහිදී ඔහු පැවසුවේ කන්නන්ගර මැතිතුමා ලංකාවට නිදහස් අධ්‍යාපනය ගෙන ඒමට පාර්ලිමේන්තුවේ පැය 6 ක් කතා කල බවයි.

ගල් ලෑල්ලෙන් කොපි පොතට ඒමේදී විරුද්ධ වූ බවයි. දැන් පොතෙන් ටැබ් එකට යාමටත් විරුද්ද බවත් ලංකාවේ පසුබැස්මට මේ දේශපාලන කුහක කම බලාපැ බව පවසනවා. මෙම අයවැයෙන් පාසල් අධ්‍යාපනයට හා වසර 13 ක අනිවාර්ය අධ්‍යාපනයට විශාල මුදලක් වෙන් කර ඇති අතර සාපෙලෙන් පසු ලක්ෂ 4 ක් පාරට වැටෙන නිසා ඔවුන් කල්ලි ගැසී නොමනා ක්‍රියා මත්ද්‍රව්‍ය වලට වැටෙන බවත් ගෘහ සේවිකා කර රට පටවන්නෙත් හරි අධ්‍යාපන අවස්ථා නොලැබුන නිසා බවත් ඔහු පවසනවා.

එසේම සුවසරියෙන් කුහකයන් කතා නොකලට එයින් සැබෑ සේවයක් වන බව ජනතාව තනි තනියෙන් සිතන බවද ඔහු පවසනවා. ප්ලේන්ටිය පාන්බගේ ගැන කතා කරන උදවිය මෙවන් රටක් නිර්මාණය කල බවත් දින 51 තුල මහින්ද හෙලිකොප්ටර් බාවිතා කල හැකි නඩු ඇති උදවිය ආයතන සභාපති කල හැටි හා ආරක්ෂාව වැඩි කරගත් හැටි මතක් කර අතර ඒ දින 51 ආදර්ශයක් පෙන්නුවාදැයි විමසනවා.

එසේම ඉවසුවා ඇති යනුවෙන් රැස්වීම් පවත්වන්නේ නැතිව වෙල්ගමටවත් බැරිනම් කට ඇති අලුත්ගමට හෝ නායක කම දී දැන් දේශපාලනයෙන් සමුගත්තානම් හොද බවත් ඔවුන් දැන් නැගී හිටින්න යනුවෙනුත් හරින් පවසනවා. සම්පුර්ණ කතාව පහතින්

About article14

Check Also

එංගලන්තයෙ රෝහල් අපද්‍රව්‍ය ඇතුළු විෂබීජ ඇතුලත් කන්ටේනර් ගෙනවිත් ඇත්තේ 2017 සිටලු

දැනට මහත් ආන්දෝලනයට ලක්වී ඇති කුණු කන්ටේනර් ගෙනඒම සඳහා මග පෑදූ2013-07-30 දිනැති අංක 1818-30 දරණ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!