Breaking News
Home / Video / දාහක් බාධක මැද අවසන් ටෙස්ට් තරගය ජයගෙන කොදෙව් වල නම තිබු කණ්ඩායම ලංකාවට. තරගාවලියේ කඩුලු 17 ක් ලහිරුට පොඩි කුසල් ලකුණු 285 ක් රැස්කරන්

දාහක් බාධක මැද අවසන් ටෙස්ට් තරගය ජයගෙන කොදෙව් වල නම තිබු කණ්ඩායම ලංකාවට. තරගාවලියේ කඩුලු 17 ක් ලහිරුට පොඩි කුසල් ලකුණු 285 ක් රැස්කරන්

අවසන් ටෙස්ට් තරගය ජයගෙන ලංකාවේ ගෞරවය රැකගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (30) දිවයිනට පැමිණියා. එහිදී ක්‍රීඩා ඇමති මුස්තාපා කළමනාකරු ගුරුසිංහ නායක චන්දිමාල් හා උපනායක ලක්මාල් අදහස් දක්වා සිටියා. එම වීඩියෝව පහතින්..

තරගාවලියේ හොඳින්ම පන්දු යැවූ ලහිරු කුමාර කඩුලු 17 ක් ලබා ගත් අතර පිත්තෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 285 ක් ශතකයක් ඇතුළුව ලබා ගත්තා. එහි හොඳම පන්දු යවන්නන් 3 සහ පිතිකරුවන් තිදෙනා පහත විඩියෝවෙන් බලන්න

ලොකු අභියෝගයක් වුනා ජාතික කණ්ඩායමට එනවනම් පන්දු යවන්නෙක්ද පිතිකරුවෙක්ද අදාළ නැ. තරග ජය ගන්වන්න ඕන. මට තිබුනේ චන්දිමාල්ගේ අඩුව පුරවන්න යනුවෙන් නිත්‍ය උපනායක හා අවසන් ටෙස්ට් තරගයේ නායක ලක්මාල් දැක්වූ අදහස් පහතින් බලන්න

Image may contain: 1 person, playing a sport and text

About article14

Check Also

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” ලංකාවේදී

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” (Eval Colombo 2018) අතිගරු ජනාධිපති මෛත්‍රීපාල …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!