Breaking News
Home / Video / දාස මහින්ද ලඟ නැලවෙයි ඇඹරෙයි දූෂිතයන්ට මරණ දඬුවම දිය යුතු බව කියයි.

දාස මහින්ද ලඟ නැලවෙයි ඇඹරෙයි දූෂිතයන්ට මරණ දඬුවම දිය යුතු බව කියයි.

ධූරයෙන් ඉවත් කල අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ සහ හිටපු ජනපති බෙල්ලන්විල විහාරයේදී මුන ගැහුනා. ඒ අවස්ථාවේදී ඔහු යම් ලැජ්ජාවෙන් සිටිනවාක් මෙන් වීඩියෝවක් සමාජ ජාලවලට එකතු වී තිබෙනවා.

ඒ වගේම ඔහු 2015. 02. 03 සංඝරත්නය ඉදිරියේ කියා ඇත්තේ මරණ දඩුවම ගෙනත් හෝ දූෂිතයන්ට දෙන වගයි. එහි අද සහ එදා සසදන නිවුස් ෆර්ස්ට් වීඩියෝව පහතින් බලන්න.

About article14

Check Also

නියෝජ්‍ය නායක හා නව මහලේකම් සම්බන්ධයෙන් තීරණයක් ගන්න රනිල් අද කෘත්‍යාධිකාරය කැදවයි.

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ප්‍රතිසංවිධාන කටයුතු  සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් පිටකෝට්ටේ සිරිකොත එක්සත් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!