Breaking News
Home / Video / දවසට ලක්ෂ 50 ක් වියදම් කරගෙන ගුටිකෙලගන්නා දියවන්නා හරක් පට්ටියේ ඇමති කෙනෙක් මරණයෙන් නිදහස් කරගත් හරක් පට්ටියක් බලාගන්න විදිහිය

දවසට ලක්ෂ 50 ක් වියදම් කරගෙන ගුටිකෙලගන්නා දියවන්නා හරක් පට්ටියේ ඇමති කෙනෙක් මරණයෙන් නිදහස් කරගත් හරක් පට්ටියක් බලාගන්න විදිහිය

පාලිත තෙවරප්පුරුම කියන්නේ ටිකක් චන්ඩියෙක්. ඒත් රජයෙන් දෙයක් ලැබෙනකම් බලන් ඉන්නේ නැතිව ගමේ එකාට කරදරයක් වුනොට් සරමත් කැහැපොට ගහන් හරි මිනිස්සු එක්ක ඉන්න එකම කෙනා වෙන්නත් පුළුවන්. ලංකාවේ ඉන්නේ කොහොමත් ජනතාවාදී දේශපාලකයන් නෙවෙයි. එහෙම කාන්තාරයක මෙහෙම ගමේ ඒකාල එක්ක කරට අත දාන් ඉන්න කෙනෙක් ඉන්න එකත් මේ කාලේ හැටියට වාසනාවක්.

මේ නි.ඇමති පාලිත තෙවරප්පෙරුමගේ අලුත්ම කතාව. ඒ මරණයෙන් නිදහස් කල ගවයන් පිරිසක් නඩත්තු කරන අවස්ථාවක වීඩියෝවක්..

Image result for palitha thewarapperuma in floodImage result for palitha thewarapperuma in flood

About article14

Check Also

සජබෙට ගිය 54 ක් එජාපෙන් දොට්ට දමද්දී 48 ක් නායකයා සමග සාකච්ඡා

පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපූ සමගි ජනබලවේගයෙන් තරඟ කරන අපේක්ෂකයන් පිරිසක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!