Breaking News
Home / දේශීය පුවත් / දකුණ සබරගමුව කැළණි මිටියාවත ගංවතුර. අවධානෙන් ඉන්න

දකුණ සබරගමුව කැළණි මිටියාවත ගංවතුර. අවධානෙන් ඉන්න

පවතින දැඩි වර්ෂාව හමුවේ දකුණු පලාතේ ස්ථාන රැසක් ජලයෙන් යට වී ඇති අතර මොරවක, බද්දේගම ආදී ප්‍රදේශ ඉන් දැඩි පීඩාවට ලක්වී තිබෙනවා.

කැළණි ගග පිටාර මට්ටමට පැමිනීමත් සමග කොලොන්නාව වැල්ලම්පිටිය මල්වාන ආදී ප්‍රදේශ ජලයෙන් යටවීමට ආරම්භ වී තිබෙනවා. එයින් පාදුක්ක ප්‍රදේශ සීග්‍රයෙන් යටවෙමින් පවතින බවයි වාර්තා වන්නේ. එලෙසම නැවත කැලනි ගග ආස්‍රිත දැඩි පිටාරයාමක් විය හැකි බැවින් ආරක්ෂිත උපක්‍රම බාවිතා කිරීම සුදුසු බවයි නිරීක්ෂකයන්ගේ අදහස.

එලෙසම රත්නපුර පැල්මඩුල්ල වැනි සබරගමු පලාත් වලද කළු ගග පිටාර යාමෙන් ප්‍රදේශ ජලයෙන් යට වී තිබෙනවා.

දකුණ , බස්නාහිර, සබරගමුව පලාත් වල ජනතාව දැඩි අවදානයෙන් සිටීම ඉතා වැදගත්.

About article14

Check Also

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” ලංකාවේදී

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” (Eval Colombo 2018) අතිගරු ජනාධිපති මෛත්‍රීපාල …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!