Breaking News
Home / දේශීය පුවත් / දකුණ කොළඹ වරාය සංවර්ධනයට කියලා බැසිල්ගේ බිරිඳ පුෂ්පාට ගිණුම්ගත කල කෝටි දෙකේ චෙක්පත් ලිපි ලේකන එලියට එයි

දකුණ කොළඹ වරාය සංවර්ධනයට කියලා බැසිල්ගේ බිරිඳ පුෂ්පාට ගිණුම්ගත කල කෝටි දෙකේ චෙක්පත් ලිපි ලේකන එලියට එයි

දකුණ කොළඹ වරාය සංවර්ධනයට කියමින් බැසිල්ගේ බිරිඳ පුෂ්පාට රාජපක්ෂගේ පදනමකට 19410000 ක මුදලක් කොළඹ ජාත්‍යන්තර බහලුම් සමාගම ලබා දී තිබෙ. එය දකුණ කොළඹ වරාය සංවර්ධනය කළා යයි ප්‍රාග්ධන වියදමක් ලෙස ගිණුම් ගත කර ඇත. එම චෙක්පත් හා ලිපිලේකන වල පිටපත් කිහිපයක් පහත ඇත.

කුමන පුද්ගලයෙක් පිලක් මෙවන් මුදල් අනිසිලෙස ගිණුම්ගත කර ලබා ගත් විට නැවත ආපසු නය ගෙවීමේදී ගෙවිය යුත්තේ මේ පුද්ගලිකව පරිහරණය කල මුදල් සමගයි. සාමාන්‍ය මහජනයාගේ බදු මුදලින් මේවා ආපසු ගෙවන අතර කලින් කලට රට පාලනය කරන පිරිස් මේ එක නය මුදලක්වත් ආපසු නොගෙවන අතර මේ අයතා මුදල් පරිහරණය කරන්නේ සාමාන්‍ය අසාරන ජතාවද නොවේ..

කුමන පාටක පිලක පුද්ගලයෙක් කලත් වැරැද්ද වරද ලෙස දැකීමට කොන්දක් ශක්තියක් තිබිය යුතු අතර මේ අවභාවිතා කර ඇත්තේ තමන්ගේ මුදල් බව සාමාන්‍ය මිනිහාගේ හදවතට දදැනිය යුතුය

dav
dav
dav
dav

About article14

Check Also

ක්‍රීඩකයන්ට ආසන මදි. තණතිලි අපිට වෙනස් – අසන්ත මෙල් අයිසිසියට පැමිණිලි කරයි

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකාවට කුඩම්මාගේ සැලකිලි දක්වන බව ICC යට ශ්‍රී …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!