Breaking News
Home / දේශීය පුවත් / දක්ෂිණ අධිවේගයේ දොඩම්ගොඩ එක් මංතීරුවක් යටවෙයි. අවධානයෙන් ගමන් කරන්න

දක්ෂිණ අධිවේගයේ දොඩම්ගොඩ එක් මංතීරුවක් යටවෙයි. අවධානයෙන් ගමන් කරන්න

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ලේ සිට පැමිණෙන තීරුවේ එක් මංතීරුවක් දොඩම්ගොඩ ප්‍රදේශයේ ජලයෙන් යටවී ඇතිබව සදහන්. තවද එම මංතීරුවේ වාහන පෝලිමක්ද දක්නට ඇතිබව එහි ගමන් ගත් වාර්ථා කරුවකු සදහන් කරනවා.

තවද වැලිපැන්නෙන් පිටවීමට නොහැකි අතර බියගම ප්‍රදේශයට පිටවීමටද නොහැකි බව සදහන්.

 

 

About article14

Check Also

භාතිය සන්තුෂ් උමාරියාගේ ගීතයක් අගමැති මෝදී අගමැති රනිල්ට පෙන්වයි පලුදු වූ සම්බන්ධකම් නැවත ගොඩනැගු හැටි සිරිසේනට කියන්න රනිල් යයි

ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය කැඳවා ගෙන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!