Breaking News
Home / ක්‍රිඩා / තේරුම් කමිටු ප්‍රධානි ලැබරෝයි ලසිත් නොදැකීම පුදුම නැ.රටේ වැදගත් තරගාවලියක් තිබියදී හා දේශීය තරග සමයේදී ඉන්නේ සිම්බාබ්වේ ලෝක කුසලාන තේරීම් තරග වල

තේරුම් කමිටු ප්‍රධානි ලැබරෝයි ලසිත් නොදැකීම පුදුම නැ.රටේ වැදගත් තරගාවලියක් තිබියදී හා දේශීය තරග සමයේදී ඉන්නේ සිම්බාබ්වේ ලෝක කුසලාන තේරීම් තරග වල

නිදහස් කුසලානය ඇරබිමටත් පෙර ලංකාවේ තේරුම් කමිටු ප්‍රධානියා ලෙස පත්වී සිටින ග්‍රැහැම් ලැබරෝයි නම් පුද්ගලයා තමන්ගේ වෘතිය වන තරග තීරක කටයුතු සදහා මේ දිනවල පැවැත්වෙන ලෝක කුසලාන තේරීම් තරග වල තීරක ලෙස සහබාගි වෙමින් සිටිනවා.

Image result for graeme labrooy sri lanka

දේශීය 20 20 තරගාවලියක් පැවැත්වූ අතර දේශීය තරගාවලියක් මේ වන විට පැවැත්වෙනවා. ලංකාවට ජාතික සංචිතවලට ක්‍රීඩකයන් සොයාගැනීම විශේෂයෙන් කරන්නේ මෙම තරගාවලියෙන්. එහෙත් එය තේරීමට හෝ බැලීමට අදහස් දීමට කමිටුවේ ප්‍රධානියා නැත.

රටේ වැදගත්ම තරගාවලියක් වන 70 වන නිදහස වෙනුවෙන් පැවත්වන නිදහස් කුසලානය තමන් තෝරා දුන් උන් හරියට කරනවාද යන්න බැලීමටවත් මේ පුද්ගලයා ලංකාවේ නොමැත. නිදහස් කුසලාන ආදායමෙන් එල්පිඑල් තරගාවලියක් ආරම්බ කිරීමට සිටින අතර රටේ ජාතික කණ්ඩායම් ඇතුළු ලෝකය ඉදිරියට ක්‍රීඩකයන් ගෙනයන තැන ප්‍රධානියා අවලමේ ගොස් ඇත.

ලසිත්ට මින් පෙර මේ පුද්ගලයා කිවේ දේශීය හොදින් කරන්න පසුව සලකන්නම් කියයි. දේශීය 20 20 ලසිත් අවසන් කලේ වැඩිම කඩුලු ලාබියා ලෙසයි. එහෙත් මෙය දැක ගැනීමටවත් මෙම අවලමේ ගිය ලැබරෝයි නම් පුද්ගලයා ලංකාවේ නැත. ඔහු ඇත්තේ ඔහුගේ රැකියාවට සිම්බාබ්වේට ගොසින්ය.

Image result for bangladesh cricket team

රැකියා දෙකක් කල නොහැකිනම් එය වෙන කෙනෙකුට ලබා දිය යුතුයි. එහෙත් මිතුරන්ගේ සැලසුම් අනුව ඔවුනොවුන් මේවා පාලනය කරමින් සිටින නිසා ඊයේ(16) රටක් ලෙස කිසිදු හැදියාවක් නැති ජාතියක් ඉදිරියේ රටක් ලෙස ලොවටම පෙනෙන්නට ලැජ්ජා වී අවසන්.

Image result for sanath jayasuriya

සනත්ට දේශපාලන වාසි හා පුද්ගලික පලිගැනීම් වලට සමාජ ජාලා වල මුදල් ගෙවා එක කහපාට විද්‍යුත් මාධ්‍යක් ප්‍රචාරය කලේ “ක්‍රිකට් කාපු සනත්” ලෙසයි. එහෙත් සනත් තේරුම් ප්‍රධානියා ලෙස සැම ජාත්‍යන්තර තරගයකම හැමදාමත් ක්‍රීඩකයන් සමග පිටියේ සිටියේය.

Image result for sanath jayasuriya

තේරුම් සම්බන්ධ යම් කාරනා ඇතත් එවැනි ආන්දෝලනාත්මක අදිසි හස්ත දැනුත් හොදින් ක්‍රියාත්මක වෙයි. එයට සනත් ද අරවින්ද අදාළ නැත. එහෙත් තේරුම් කමිටු ප්‍රධානියා ලෙස රටට සේවයක් කල නොහැකිනම් හැකි එකකුට මේ වැදගත් තනතුර දී සුපුරුදු තීරක රැකියාව ලැබරෝයි නම් පුද්ගලයා කල යුතුයි යන්න ක්‍රීඩා ලෝලීන් ලෙස අවධාරණය කල යුතුයි.

පසුගිය යොවුන් ලෝක කුසලාන තේරුම් වලටත් දැඩි විවේචන ජාත්‍යන්තර මාධ්‍ය පවා කලත් එහි පාපය ගෙවන්නට සිදුවුයේ 19 පහල කණ්ඩායමේ පුහුණුකරු රෝයි ඩයස්ටයි. ඔහු වැරදි කරුවකු වුවත් ඔහු සම්පුර්ණ වැරදි කරුවා නොවෙයි. පසුව පලග ශුරතාවට දැවැන්ත ශතක ලබාගත් හසිත බෝයගොඩ ඉවත් කර සන්තුෂ් ගුණතිලක නම්වූ හිතවතකුගේ පුතකුට ස්ථානය ලබා දී පළමු වටයෙන්ම විසිවන්නට සිදුවිය. එහි වගකීම ලබරෝයිට හා ඩයස්ට පටවන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කලත් මොහුට කිසිදු හානියක් වුයේ නැත

මේ අදිසි හස්තයට රටම කා ඇති රටම අස්ථාවර කර ඇති දේශපාලන කණ්ඩායම් වගකිවයුතුයි යන්න ලංකාවටම ප්‍රසිද්ධ රහසක් වුවත් කිසි ලැජ්ජාවක් නොමැතිව සියල්ල ඔහේ ගලා යයි. අප මන්දබුද්ධිකයන් මෙන් බලා සිටි.

මේ පහතින් දැක්වෙන්නේ ලැබරෝයි තරග තිරනක ලෙස සිටි තරග කිහිපයක් හා දිනයන්.

About article14

Check Also

ලංකාවේ පුහුණුකරු වෙන්න ඕන මහේල නැත්තම් ක්‍රිකට් ඉවරයි – දිල්ශාන්

ලෝක කුසලානයට කැදෙව්වොත් යන්න සුදානමින් සිටි බවත් නමුත් බලධාරීන්ට කිසි උනන්දුවක් නොතිබූ බවත් මහේල පිලිබදත් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!