Breaking News
Home / දේශීය පුවත් / තෙවරප්පෙරුම දේශපාලනයට සමුදෙන්න සැරසෙයි

තෙවරප්පෙරුම දේශපාලනයට සමුදෙන්න සැරසෙයි

කළුතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තුමන්ත්‍රී, සංස්කෘතික කටයුතු හා වයඹ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පපෙරුම දේශපාලනයෙන් සමුගන්නා බව පවසනවා.

එම තීරණය තමා ගනු ලැබූවේ මෙම ආපදා තත්ත්වයට පෙර බවයි එහිදි ඔහු කියා සිටියේ. දේශපාලඥයකු ලෙස සමාජ සේවා කටයුකතු වල යෙදීමේදී ඇතැම් විට සිදුවන සිදුවීම් ඊට හේතුව බවයි ඔහු පවසන්නේ. තමාට දැන් දේශපාලනය කළා හොඳටම ඇති බවත් සමාජ සේවයේ දිගින් දිගටම නිරතවන බවත් අමාත්‍යවරයා එහිදී පැවසුවා.

මේ වනවිට ඇතිව තිබෙන ආපදා අවස්ථාවේදී අමාත්‍යවරයා කැපී පෙනෙන ප්‍රායෝගික වැඩ කොටසක් ඉටු කළ අයෙකු ලෙස ජනතා ප්‍ර‍සංශාවටද ලක්වනවා.

About article14

Check Also

2015 ජනවරම අනුව රට අරාජික නොකර රට ස්ථාවර කර රට පාලනයට කටයුතු කරන්න – මල්වතුනාහිමි මෛත්‍රීට දන්වයි

2015 ජනවරම අනුව රට අරාජික නොකර රට ස්ථාවර කර රට පාලනයට කටයුතු කරන්න – මල්වතුනාහිමි …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!