Breaking News
Home / Video / තිස්සමහාරාමේ පව්කාර පෙම්වතා හා තවත් දෙදෙනෙක් අපයෝජනය කල දැරිය දැඩිසත්කාර ඒකකයේ සිටියදී මිය යයි

තිස්සමහාරාමේ පව්කාර පෙම්වතා හා තවත් දෙදෙනෙක් අපයෝජනය කල දැරිය දැඩිසත්කාර ඒකකයේ සිටියදී මිය යයි

තිස්සමහාරාම ප්‍රදේශයේදී තරුණයන් තිදෙනෙකු විසින් අපයෝජනය කළ බව කියන දැරිය (14) හම්බන්තොට මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇතැයි රෝහල් ආරංචි කියයි.

ඇය ප්‍රදේශයේ පාසලක නව වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියාය.

ඇය සමග ප්‍රේම සබඳතාවයක් පැවැත් වූ බව කියන තරුණයෙකු තවත් මිතුරන් දෙදෙනෙකුද සමග පැමිණ මත් පැන් පානය කර දැරිය අපයෝජනය කර ඇතැයි පොලිසිය පවසයි.

දින කිහිපයක් රෝහලේ ප්‍රතිකාර ලැබූ ඇය අද මිය ගොස් තිබේ. ඇය විසින් ලියන ලදැයි කියන ලිපියක් ද පොලිසිය සොයාගෙන ඇත.

About lanka

Check Also

සිරිසේනට 2020 ජනපති අපේක්ෂක කම දෙන්න මහින්ද සුදානම් බව කියද්දී ව්‍යවස්ථාව කඩපු මිනිහෙක්ට දෙන්න එපා යයි වෙල්ගමගෙන් නැවත ප්‍රහාරයක්

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයක දී තම පාර්ශ්වයේ අපේක්ෂකත්වය වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදීමට තමන් විරෝධය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!