Breaking News
Home / ක්‍රිඩා / තිසර පෙරේරාට තරඟ 3ක් ක්‍රීඩා කරනවාට ලක්ෂ 154 ක් ගෙවයි

තිසර පෙරේරාට තරඟ 3ක් ක්‍රීඩා කරනවාට ලක්ෂ 154 ක් ගෙවයි

පාකිස්තාන කණ්ඩායම හා ලෝක ක්‍රිකට් කණ්ඩායම අතර විස්සයි20 තරග තුනක් මේ වන විට පාකිස්තානයේ පැවැත්වෙයි.

එම තරගාවලිය වෙනුවෙන් ලෝක කණ්ඩායම නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ තිසර පෙරේරා තරග කරයි. තරගාවලිය වෙනුවෙන් පාකිස්තානය ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 -3.0 ක මුදලක් වෙන්කර ඇති අතර එහිදී ක්‍රීඩකයෙකු වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් 100000 (රුපියල් ලක්ෂ 154) ගෙවීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව තිසරටද ඇමෙරිකානු ඩොලර් ලක්ෂයක් හිමිවෙනු ඇත. මේ අතර තරග තුනෙන් පළමු තරගය ඊයේ (12දා) පැවැති අතර එම තරගයේ ජය පාකිස්තාන කණ්ඩායම හිමිකරගත්තේය.

About article14

Check Also

මාලිංග සහා අකිලට මුහුණ දෙන එක තමයි ලොකුම අභියෝගය. මාලිංග වේගය මාරු කරනවා අකිල විවිධ පන්දු යවනවා – සුපිරි පිතිකරු ජේසන් රෝයි

දැල තුළ පන්දුවට පහරදි පුරුදු පුහුණූ විමට වඩා දෙයක් දඟ පන්දු යවන්නගේ පන්දුවට පහරදිමේදි අවශ්‍ය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!