Breaking News
Home / දේශීය පුවත් / තිලංග එකවරම ගුරා ගෙනාවේ සනත් කපන්න

තිලංග එකවරම ගුරා ගෙනාවේ සනත් කපන්න

සංචාර අතරවාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම තේරීමේ බලය නව කළමනාකරු අසංක ගුරුසිංහ වෙත පැවරීම හේතුවෙන් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය කළකිරීමෙන් පසුවන බව ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ
මෙය ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා විසින් සනත් හා ගුරුසිංහ බිඳවීමට හිතාමතා කරන ලද සැලැසුමක් බවටද ක්‍රිකට් විචාරකයින් සැක පලකරයි
සිය තේරීම් සම්බන්ධයෙන් සභාපති තිලංග අත ගැසීම හේතුවෙන් ශ්‍රී ලංකා පිලේ ජයග්‍රාහී ඕස්ට්‍රේලියානු සංචාරයට පෙර සනත් තේරීම් කමිටු සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමට සිය ඉල්ලා අස්වීම ලබාදී තිබිණි
සනත් සමඟ කළ සාකච්ඡාවකින් පසුව තිලංග කණ්ඩායම් තේරීමට අත නොගසන බවට වූ පොරොන්දුව මත සනත් සිය ඉල්ලා අස්වීම නැවත ඉල්ලා අස්කරගත්තේය
එම අවස්ථාවෙදී සනත් සමඟ සමස්ථ තේරීම් කමිටුවම ඉල්ලා අස්විය

About article14

Check Also

පුහුල් හොරා කෙහෙල් කැනක් එක්කම වැට පනියි. ක්‍රිකට් හිටපු සභාපති ඇෆ්ගනියන් ගැන සතුටින්. සුමතිපාල ලංකාවේ ප්‍රේක්ෂකයන්ට දෝස් මුරයක්

ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් තත්වය පිළීබඳව ඊයේ (21) පාර්ලිමේන්තුවේදීද විවාදයට බඳුන්විය. එහිදී තිලංග සුමතිපාල දයාසිරි ජයසේකර …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!