ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමට තිලංග සුමතිපාල මහතා තීරණය කර ඇති බවට මාධ්‍ය වාර්තා පල වෙයි.
ඉන් අනතුරුව නිලවරණයක් පවත්වා නව පාලක මණ්ඩලයක් පත් කර ගැනීමට ක්‍රිකට ආයතනය සූදානමකින් සිටින බවද සදහන්ය.
කෙසේ වෙතත් වත්මන් ක්‍රිකට් පාලක මණ්ඩලයේ ධුර කාලය නිල වශයෙන් අවසන් වීමට ඇත්තේ තවත් ඉතා සුළු කාලයකි.
-lankacnews.com