Breaking News
Home / ක්‍රිඩා / තිලංග ඉල්ලා අස්වෙයි… ? හදීසි නිලවරණයක් … ?

තිලංග ඉල්ලා අස්වෙයි… ? හදීසි නිලවරණයක් … ?

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමට තිලංග සුමතිපාල මහතා තීරණය කර ඇති බවට මාධ්‍ය වාර්තා පල වෙයි.

ඉන් අනතුරුව නිලවරණයක් පවත්වා නව පාලක මණ්ඩලයක් පත් කර ගැනීමට ක‍්‍රිකට ආයතනය සූදානමකින් සිටින බවද සදහන්ය.

කෙසේ වෙතත් වත්මන් ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ ධුර කාලය නිල වශයෙන් අවසන් වීමට ඇත්තේ තවත් ඉතා සුළු කාලයකි.

-lankacnews.com

About article14

Check Also

ප්‍රමාද වූ පළාත්සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය නීතිමය බාධා ඉවත් කිරීමට අගමැති ප්‍රමුක කමිටුව පක්ෂ නායකයින් 20 වනදා මුණ ගැසී තීරණයක් ගැනීමට යයි

පළාත් සභා මැතිවරණ සිමා නිර්ණ කොමිෂන් සභා වාර්තාවේ පවතින අඩුපාඩු සකසා ඉතා ඉක්මණින් පක්ෂ නායක …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!