Breaking News
Home / ප්‍ර‍ධාන පුවත් / තාත්තාගේ චන්ද සටනේ හිටපු සුරූපි තරුණ දියණිය ටිෆිනි ට්‍රම්ප්

තාත්තාගේ චන්ද සටනේ හිටපු සුරූපි තරුණ දියණිය ටිෆිනි ට්‍රම්ප්

23 හැවිරිදි ටිෆිනි ඇමරිකාවේ ප්‍රසිද්ධ වී සිටින්නේ ට්‍රම්ප්ගේ චන්ද සටනේ නිරතව සිටි ඇය පැවැත්වූ කථාවක් මිලියන 10 පමණ නැරබූ බව සදහන්.

මේ සුරූපි තරුණිය ට්‍රම්ප්ගේ දෙවන බිරිද වන මාර්ලා මාපල්ස් ගේ දියණියයි. ඇය ඇමරිකානු නිළියක්. ඇය 90 දශකයේ ට්‍රම්ප්ගේ බිරිදයි. ටිෆිනි සමාජවිද්‍යා පිලිබද උපාධිදාරිනියක් ලෙසයි සදහන් වෙන්නේ.

ඇයගේ ඡායාරූප පහතින්

About article14

Check Also

ක්‍රීඩකයන්ට ආසන මදි. තණතිලි අපිට වෙනස් – අසන්ත මෙල් අයිසිසියට පැමිණිලි කරයි

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකාවට කුඩම්මාගේ සැලකිලි දක්වන බව ICC යට ශ්‍රී …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!