Breaking News
Home / ප්‍ර‍ධාන පුවත් / ත්‍රීවිල් හාදයෙක්ට ගෑණියෙක් පේන්න බෑ පරෙස්සමෙන් රස්සාවේ ගරුත්වය බල්ලට දාලා කරන තිරිසන් වැඩේ

ත්‍රීවිල් හාදයෙක්ට ගෑණියෙක් පේන්න බෑ පරෙස්සමෙන් රස්සාවේ ගරුත්වය බල්ලට දාලා කරන තිරිසන් වැඩේ

මීගමුව ආර්පිකෝ ආයතනයේ පාර්කින් එකේ තරුණියක් තම වාහනය නවතා සිටින විට ත්‍රීවිල් එකක රියදුරෙක් මේ තරුණිය දෙස බලා කීපවතාවක් ස්වයං වින්දනයේ යෙදෙන වීඩියෝවක් ඇය අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා.

එසේම තම වාහනයේ කැමරාවෙන් පටිගත කර ඇති මෙම සිද්දිය ත්‍රි රෝදයේ අංකය සමග මෙම සිද්දිය පොලිසියේ පැමිනිල්ලක් ලෙස තරුනිය විසින් දමා තිබෙනවා.

එසේම ඇය ඉල්ලා සිටින්නේ මෙවැනි සිද්දි අපේ කාන්තාවන්ට අනන්තවත් මුහුණදීමට සිදුවන අතර එවැනි අවස්ථාවල තමන්ගේ දුරකථනයෙන් පටිගත කර එවන් තිරසනුන්ට පාරේ බැස යාමට නොහැකි ලෙස ප්‍රසිද්ධ කරන ලෙසයි.

ගොඩක් පිරිමින් කාන්තාවන් අඳින විදිය නිසයි මේ තුප්පහි ක්‍රියාවලට පෙලබෙන්නේ කීවත් කාර් එක ඇතුලේ සිටි තමන්ගේ කිසි දෙයක් පෙනෙන්නට නොතිබුන බවත් තමන් ඇඟ වැහෙන ඇදුම් ඇදගෙන සිටි බවත් ඇය වැඩිදුර පවසනවා.

එම වීඩියෝව පහතින්

About article14

Check Also

ලෝක කුසලාන ජය සැමරුම් සමග ප්‍රංශයේ ජාතිවාදී ගැටුම් ඇවිල යයි. පැරිසිය මුම්බායි වගේ ජරා කර ඇතයි පවසමින් මුස්ලිම් හා සරණාගතයින්ට ප්‍රහාර

2018 පාපන්දු ලෝක කුසලානය ප්‍රංශය විසින් පසුගිය දින (15) දිනා ගත්තා. මෙම ජයග්‍රහනයත් සමග එම …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!