Breaking News
Home / දේශීය පුවත් / තලතා මහින්දට ගොඩක් කැමතියිලු

තලතා මහින්දට ගොඩක් කැමතියිලු

අද (31) තලතා අතුකෝරල අධිකරණ අමාත්‍යංශයේ වැඩ බාරගනිමින් කියා සිටියේ යුධ අපරාධ චෝදනාවලට කිසිම රණවිරුවකුට දඬුවම් ලබා දීමට ජාත්‍යන්තරයට ඉඩ නොදෙන බවයි. ඒ මේ දිනවල හිටපු හමුදාපති ජගත් ජයසූරියගේ කාරනය පිලිබද මාධ්‍ය විමසූ අවස්ථාවේදී.

එලෙසම මාධ්‍ය විමසා සිටියේ හිටපු ජනපති නව ඇමතිනියගේ ක්‍රියාවන් දිහා බලා සිනබවට කියූ ප්‍රකාශයට කුමක්ද පිලිතුර ලෙසයි. එවිට ඇමතිනිය කියා සිටියේ ” මං කරන දේවල් නෙවෙයි නේ මං දිහා බලා ඉන්නවා කියලනේ කිව්වේ. මංනම් ඒකට හරි කැමති” යනුවෙන් සිනාසී පැවසුවා.

About article14

Check Also

පොලිස් බලතල සන්ධානේ මහා ඇමති කෙනෙක් ඉල්ලා තියනවා. දිවයින කියන්නේ උතුරේ අය ඉල්ලුවා කියලා – රනිල් ඉරිදා දිවයින වාර්තා පතුරුගහයි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හෝ ඒ පිළිබදව කෙටුම්පතක්වත් ඉදිරිපත් කර නොමැති අවස්ථාවක ඇතැම් පාර්ශව ඒ ගැන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!