Breaking News
Home / දේශීය පුවත් / තලතා අධිකරණ ජයවික්‍රම බුද්ධශාසන ධූරවල දිවුරුම් දෙයි

තලතා අධිකරණ ජයවික්‍රම බුද්ධශාසන ධූරවල දිවුරුම් දෙයි

මීට සුළු මොහොහොතකට පෙර තලතා අතුකෝරල නව අධිකරණ ඇමතිවරිය ලෙසත් ගාමිනි ජයවික්‍රම පෙරේරා බුද්ධශාසන ඇමති ලෙසත් දිවුරුම් දී තිබෙනවා.

පසුගියදා විජේදාස රජපක්ෂ ධූරයෙන් නෙරපීමෙන් පසු හිස්වූ ධූර වලටයි මේ පත්වීම් සිදු කර තිබෙන්නේ.

About article14

Check Also

නියෝජ්‍ය නායක හා නව මහලේකම් සම්බන්ධයෙන් තීරණයක් ගන්න රනිල් අද කෘත්‍යාධිකාරය කැදවයි.

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ප්‍රතිසංවිධාන කටයුතු  සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් පිටකෝට්ටේ සිරිකොත එක්සත් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!