Breaking News
Home / ප්‍ර‍ධාන පුවත් / තරුණ නළුවා දසුන් දිවි හානි කරගෙන තියෙන්නේ ඒක වීඩියෝ කරගෙන..

තරුණ නළුවා දසුන් දිවි හානි කරගෙන තියෙන්නේ ඒක වීඩියෝ කරගෙන..

දැන් ඉතින් ලංකාවම දාන්න කතාවක් තමයි ජනප්‍රිය නළු දසුන් නිශාන් ඊයේ දිවි නසාගත් බවයි ඔහු මියයාමට පෙර සිය ජංගම දුරකතනයෙන් සියල්ල වීඩියෝ වීමට සලස්වා මේ සියදිවි නසාගැනීම සිදුකර ඇති බවට මේ වනවිට වාර්තා වෙනවා

එම දර්ශන මේ වනවිට පොලිස් පරීක්ෂණ සඳහා යොදාගෙන ඇති බව සඳහන් එම වීඩියෝ පටයේ  සදහන් වී ඇති දේවල් මෙන්න “තොණ්ඩුව දමා තත්පර 30ක කාලයක් කල්පනාසහගතව සිට ඇත” මෙවැනි දේ ජනප්‍රිය පුද්ගලයන් අතින් සිදුවීම සමාජයට එතරම් හොඳ දෙයක් නෙවෙයි. මෙය බලා සිටින මෙවැනි මානසිකත්වයේ සිටින උදවියට මෙය හොඳ ආදර්ශක් කරගන්නවා.

ඔබ අවට සිටින පුද්ගලයන් ගැන අවදානයෙන් සිටින්න. කථා කරන්න. ලැජ්ජා කරන්න එපා. එකිනෙකාට තවත් අය සිටින වග දනවන්න. මිනිසුන් තනි කරන්න එපා. හැම කෙනාගෙම මනස එක සමාන නෑ. යම් දුකක් ලැජ්ජාවක් අයෙක්ට වූ විට ඔහු තනි නොකර ඔහු සමග සිටින වග ඔබ පෙන්වන්න. එයින් ජීවිත දානයක් ඔබට දෙන්න පුළුවන් වේවි.!

About article14

Check Also

ජනවාරි ඉදන් පඩි නැ බේත් නැ සමෘධි නැ ඒක දැනගෙනත් ඇයි මහින්ද පැරදී පැරදී දැන දැන බලෙන් මේක අල්ලන් ඉන්නේ – අනුරගේ හෙලිකිරීම

ඇයි මහින්ද පැරදී පැරදී දැන දැන බලෙන්මේ ක අල්ලන් ඉන්නේ – අනුරගේ හෙලිකිරීම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!