Breaking News
Home / Video / තරුණ ජීවිත දෙකක් එතනම නැතිවුන තණමල්විල බිහිසුන බස් – කාර් අනතුරේ ඛේදවාචකය

තරුණ ජීවිත දෙකක් එතනම නැතිවුන තණමල්විල බිහිසුන බස් – කාර් අනතුරේ ඛේදවාචකය

වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ තෙළුල්ල පීල්ල හන්දියේ දී අද (27) සවස මෝටර් රථයක් සහ ලංගම බස් රථයක් මුහුණට මුහුණ ලා ගැටීමෙන් සිදුවූ අනතුරෙන් මෝටර් රථයේ ගමන් කළ හතර දෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කුඩා ඔය පොලිසිය පවසයි.

මළ සිරුරු 3 ක් තණමල්විල රෝහලේ මෘත ශරීරාගාරයේ ද තවත් මළ සිරුරක් හම්බන්තොට මහ රෝහලේ මෘත ශරීරාගාරයේ ද තැන්පත් කොට ඇත.

කුඩා ඔය පොලිසිය මේ මාරක රිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

About article14_2

Check Also

මාධ්‍යවේදී ඝාතන හා ප්‍රහාර මහාපරිමාණ දුෂණ පරීක්ෂණ කල අපරාධ පරීක්ෂණ ඒකකයේ ප්‍රධානි නිශාන්ත සිල්වා වහාම ඉවත් කරයි

පසුගිය ආණ්ඩු සමයේ මාධ්‍යවේදීන්ට පහර එල්ල කිරීම ඝාතනය කිරීම් වලට සම්බන්ධ ඉහළපෙලේ පරීක්ෂණ සහ මහාපරිමාණ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!