Breaking News
Home / ක්‍රිඩා / තරග 6 ක් හරියටම මාසයකින් පසු ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු තහනම අවසන්වී ඉරිදා දකුණු අප්‍රිකා අවසන් තරගයේදී ආර් ප්‍රේමදාස ක්‍රීඩා පිටියට

තරග 6 ක් හරියටම මාසයකින් පසු ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු තහනම අවසන්වී ඉරිදා දකුණු අප්‍රිකා අවසන් තරගයේදී ආර් ප්‍රේමදාස ක්‍රීඩා පිටියට

සංචාරක දකුණු අපි‍්‍රකානු කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර 05වන සහ අවසන් එක්දින කි‍්‍රකට් තරගය කොළඹ ආර් පේ‍්‍රමදාස කි‍්‍රඩාංගනයේදී හෙට (12) පැවැත්වෙනවා.

Image result for sri lanka cricket team practice

මේ හෙට තරගයේ සූදානම පිළිබඳ අදහස් දක්වන ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ සදහන් කර සිටියේ කිසිදු ක්‍රීඩකයෙක් ආබාධයන්ට ලක්ව නොමැති බවත් හෙට තරගය සදහා කණ්ඩායම හොද සුදානමකින් පසුවන බවයි. එමෙන්ම හෙට තරගය සදහා ක්‍රීඩා කරනු ලබන අවසන් 11 දෙනා අතරට නවක ක්‍රීඩකයෙක් ඇතුලත් කරනවද යන්න ගැන අද සවස තීරණය කරන බවයි.

Image result for sri lanka cricket team practice

දිවා රාතී‍්‍ර තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය හෙට පස්වරු 02 යි 30 ට ආරම්භ වීමට නියමිතයි.

එසේම ප්‍රධාන පුහුණුකරු නැවත කණ්ඩායම සමග එකතුවන්නේ තරග 6 කට පමණ පසුයි. ඒ ටෙස්ට් තරග 2 සහ එක්දින තරග 4 න පසුයි. එහෙත් ටෙස්ට් නායක චන්දී හෙට තරගයට එකතු නොවන අතර 20 20 ට එකතුවෙනු ඇති. නමුත් පුහුණුකරු චන්දික පුහුණුවීම් කටයුතු පසුපස සිටි බව කවුරුත් දන්නා කාරණයක්

Image result for sri lanka cricket team practice

මේ වන විට ලංකාව මේ තරගාවලිය 3-1 ලෙස පරාජය වී අවසන් අතර වසර 4 කට පසු තරග 11 කට පසු දකුණු අප්‍රිකාවට එරෙහි ජයක් ලැබීමට පල්ලේකැලේදී ශ්‍රී ලංකාව සමත්වුනා.

ලබන 14 වනදා එකම 20 20 තරගය ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැත්වෙනවා

About article14

Check Also

ශ්‍රී ලංකාවේ සත්‍ය කතාවක් ඇසුරින් නිපදවූ ජාත්‍යන්තර චිත්‍රපටය’According to Mathew’ 70 දශකයේ රහස් මිනීමැරුම චන්ද්‍රන්රත්නම් සිනමාවට නගයි. සුරූපී ජැකලින්ගේ රංගනය ශ්‍

ලංකාවේ සත්‍ය කතාවක් ඇසුරින් නිපදවූ ජාත්‍යන්තර චිත්‍රපටය’According to Mathew’ ජාත්‍යන්තරය ජයගත් ශ්‍රී ලංකා සිනමාකරු චන්ද්‍රන් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!