Breaking News
Home / ක්‍රිඩා / තරග පැරදුනත් අපේ තරුණ තරුණියන් අපි නිතර කතා කරන දේවල් වෙනස් කරලා තරගය අවසන් වූ පසු පල්ලේකලේ ක්‍රීඩා පිටියේ කුණු කසල සියල්ල එකතු කරයි.

තරග පැරදුනත් අපේ තරුණ තරුණියන් අපි නිතර කතා කරන දේවල් වෙනස් කරලා තරගය අවසන් වූ පසු පල්ලේකලේ ක්‍රීඩා පිටියේ කුණු කසල සියල්ල එකතු කරයි.

සමාජ ජාලා වල තනි තනි පුද්ගලයන් වශයෙන් හා සමාජයට වැදගත් අතොලස්සක්වන පේජ් කිහිපයක් නිතර රටේ වෙනස් විය යුතු කාරනා පුල පුලා පෙන්වා දෙන අතර විටක මේ රට කිසි දිනක හැදෙන්නේ නැ යන නිගමනයට අපත් ආ වේලාවන් අනන්තයි.

ක්‍රිකට් ක්‍රීඩාවේ පරිහානිය කෙසේවෙතත් අපේ තරුණ තරුණියන් මේ රටේ සමාජයේ වෙනසක් තව කාලයකින් දශක ගානකින් හෝ කරාවි යන බලාපොරොත්තුව දෙමින් පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ අපද්‍රව්‍ය සියල්ල එකතු කර පිරිසිදු කර තිබෙනවා.

සියල්ලන්ම මෙය නොකලත් එයට ඉදිරිපත්වූ මේ තරුණ කණ්ඩායමට අපගේ ආචාරය දක්වන්නේ හිතේ ඇතිවූ අප්‍රමාන සතුටකිනි!!. මෙය දැක රටේ සියලුම තරුණ කණ්ඩායම් ස්වේච්චාවෙන් මේ ක්‍රියා ප්‍රසිද්ද ස්ථාන වල සිදුකරයි යනුවෙන් බලාපොරොත්තු වනවා.

මේ තරුණ කණ්ඩායමට ලංකාවේ ආචාරය ලබා දීමට මේ පුවත share කරන්න

Image may contain: one or more people, grass, outdoor and natureImage may contain: one or more people, outdoor and natureImage may contain: one or more people, grass, outdoor and natureImage may contain: one or more people, grass, outdoor and natureImage may contain: one or more people, grass and outdoorImage may contain: one or more people, grass, outdoor and nature

About article14

Check Also

ජනවාරි ඉදන් පඩි නැ බේත් නැ සමෘධි නැ ඒක දැනගෙනත් ඇයි මහින්ද පැරදී පැරදී දැන දැන බලෙන් මේක අල්ලන් ඉන්නේ – අනුරගේ හෙලිකිරීම

ඇයි මහින්ද පැරදී පැරදී දැන දැන බලෙන්මේ ක අල්ලන් ඉන්නේ – අනුරගේ හෙලිකිරීම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!