Breaking News
Home / Video / තරගයට හෝරා කිහිපයක් තිබියදී තරංගගෙන් විශේෂ ප්‍රකාශයක්

තරගයට හෝරා කිහිපයක් තිබියදී තරංගගෙන් විශේෂ ප්‍රකාශයක්

තරඟ 05 කින් සමන්විත ශ්‍රී ලංකා – පාකිස්තාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී අද  (13)  පස්වරුවේ පැවැත්වෙනවා.  මේ අතර නොකඩවා එක්දින තරඟ 07 ක පරාජයකින් පසුවයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම යළි එක්දින තරඟ බිමට පිවිසෙන්නේ.

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති තරඟ 28 කින් 16 ක්ම ජයගෙන ඇත්තේ පාකිස්ථානයයි. කෙසේ වෙතත් තරඟය ආරම්භවීමට තවත් හෝරා කිහිපයක් පමණක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නයක උපුල් තරංග අද තරඟය පිළිබඳව කළ විශේෂ ප්‍රකාශය පහතින්.

About article14

Check Also

කෝටි 80 ක් වියදම් කර ලංකාවට ගෙන්වූ S 13 සුපිරි දුම්රිය යාපනය බලා පරීක්ෂණ චාරිකාවක. ලගදීම ධාවනයට. මේවා ආරක්ෂා කිරීම ඔබ සතුයි

S 13 සුපිරි දුම්රිය ලගදීම ධාවනයට. මේවා ආරක්ෂා කිරීම ඔබ සතුයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!