Breaking News
Home / Video / තඹුත්තේගම නොසන්සුන්. පානිය බෝතල් ව්‍යාපෘතියකට චීන සමාගමකට ඉඩමක් දෙනවාට විරුද්ධව පොලිසියටත් ප්‍රහාරයක්

තඹුත්තේගම නොසන්සුන්. පානිය බෝතල් ව්‍යාපෘතියකට චීන සමාගමකට ඉඩමක් දෙනවාට විරුද්ධව පොලිසියටත් ප්‍රහාරයක්

රාජාංගය වැව ආශ්‍රිතව සිදුකරන ගොවිතැන් කටයුතු සඳහා ජලය සපයන රාජාංගනය වැව පානීය ජල බෝතල් නිෂ්පාදය කරන පෞද්ගලික චීන සමාගමකට ලබාදීමට විරෝධය පාමින් එම ප්‍රදේශයේ ජනතාව උද්ඝෝෂණයක් සංවිධානය කර තිබෙනවා.

කුරුණැගල අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ තඹුත්තේගම පොලීසිය හන්දිය ප්‍රදේශයේ පැවැත්වූ මෙම උද්ඝෝෂණයේදී පිරිසක් විසින් පොලීසියට ගල් ප්‍රහාරයක් එල්ල කිරීමත් සමඟ උණුසුම්කාරී තත්වයක් ඇතිවූ බව වාර්තා වනවා.

මේ හේතුවෙන් කුරුණැගල අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමනයටද බාධා එල්ල වී ඇති අතර උද්ඝෝෂකයන් විසුරුවා හැරීම සඳහා පොලීසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරද එල්ල කර තිබෙනවා.

About lanka

Check Also

අපි සමනල්ලු. එහෙනම් අපේ ඡන්දය ආය එපාද? සිරිසේනට විරෝදය පා ලිප්ටන් වටරවුමේ විරෝධයක්

සිරිසේනට විරෝදය පා ලිප්ටන් වටරවුමේ විරෝධයක්. වීඩියෝව පහතින් බලන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!