Breaking News
Home / ක්‍රිඩා / තනියම ගිහින් ස්පාඤ්ඤයේ තවත් ලෝක තරගයක් ජයගන්න නිහඬ සුපිරි ධාවකයා ඩිලන්ත සමත්වෙයි

තනියම ගිහින් ස්පාඤ්ඤයේ තවත් ලෝක තරගයක් ජයගන්න නිහඬ සුපිරි ධාවකයා ඩිලන්ත සමත්වෙයි

ස්පාඤ්ඤයේ ඊයේ (30) පැවති තරගයෙන් පලවෙනි ස්ථානය හිමිකර ගන්නට හැකිවුණා සුපිරි ධාවක ඩිලන්ත මාලගමුවට හැකිවුනා. අද තවත් තරගයක් පැවැත්වෙන බවත් එයත් ජයග්‍රහණය කරන්න සියලු උත්සාහ දරන බවත් ඩිලන්ත ඔහුගේ ෆේස්බුක් පිටුවේ සදහන් කර තිබෙනවා.

තනියම ඇවිත් ජයග්‍රහනය කර ස්පාඤ්ඤයේත් අපේ ලංකාවෙ නම ඉහළින්ම ඔසවන්නට හැකි වූනෙ නිහතමානී ඔබලාගෙන් ලැබෙන ආශීර්වාද වලින් බව වැඩි දුරටත් ඔහු පවසනවා.

ඔහුගේ ජයග්‍රහනයෙන් පසු ප්‍රේක්ශකයන්ට දැක්වූ අදහස් පහතින්.

About article14

Check Also

හේෂා චමින්ද ඩයනාගේ ගෙදර, තිස්ස ඩිල් කතා කරලා, සජිත්ට කියලා ඡන්දේ දුන් ඩයනා, තිරය පසුපස කතාව

සමගි ජන බලවේග මන්ත‍්‍රීවරුන් වන බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි, රත්නපුර දිස්ත්‍රික් හේෂා විතානගේ, ජාතික …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!