Breaking News
Home / දේශීය පුවත් / ඩීල් දාස පසුපෙල වාඩිවීම ලැජ්ජාවක් නිසා මන්ත්‍රීකම අහෝසිවෙන්න දීලා ගෙදර යනවලු

ඩීල් දාස පසුපෙල වාඩිවීම ලැජ්ජාවක් නිසා මන්ත්‍රීකම අහෝසිවෙන්න දීලා ගෙදර යනවලු

ඇමැතිධූරයෙන් පන්නා දැමූ දිනයේ සිට අද දක්වා පාර්ලිමේන්තුවට නොපැමිණි විජේදාස රාජපක්ෂ පසුගියදා ඔහු හමුවූ හිතවතුන් පිරිසකට දන්වා ඇත්තේ තමා යලි කෙදිනකවත් ඡන්දයකට ඉදිරිපත් නොවන බවත් දැනට තිබෙන මන්ත්‍රී ධූරයද අහෝසි වන්නට ඉඩ දී ඒ වෙනුවට රෝසි සේනානායකට පාර්ලිමේන්තුවට පත් වන්නට ඉඩ සලස්වන බවයි.

පසුපෙල මන්ත්‍රීවරයෙකු ලෙස අසුන් ගැනීමට ලැජ්ජා බවත්, තමන් දේශපාලනයෙන් ඉවත් වී ව්‍යාපාර කරගෙන ජීවත් වන බවද පවසා තිබේ. මේ තීරණයට වඩාත්ම හේතු වී ඇත්තේ ඔහු ඇමැතිධූරයෙන් පන්නා දැමූ දිනයේ සිට අද වනතුරු තම ආසන බල මණ්ඩලයේ කිසිවෙකු ඔහු හමුවීමට නොපැමිණීම පමණක් නොව දුරකථන ඇමැතුමක් හෝ නොදී දැඩි සේ ප්‍රතික්ෂේප කිරීමය.

අධිකරණ ඇමැතිවරයාව සිටියදී රාජපක්ෂ කණ්ඩායම සමග ඩීල් දැමුවද ඇමැති ධූරයෙන් පන්නා දැමීමෙන් පසු මැදමූලන කණ්ඩායම ද ඩීල්දාසව සත පහකට මායිම් කෙළේ නැති බවයි ආරංචිය.

Lankaenews

About article14

Check Also

රට රකින රණවිරුවන් අතර මිනිස් කමටත් නිගාවෙන තිරිසන්නුත් ඒ අතර හෙදිය සමග යාලුවී සමුහ දුෂණය කල අපරාධයේ කලකිරෙන සංවේදී කතාව

ඉතාම සංවේදී කතාවක්.. මිනිසුන් තිරිසනුන් සේ හැසිරෙන අවස්ථා පිලිබදව වාර්තා වන සෑම විටම සත්‍ය ලෙස …

One comment

  1. padhdhata hodha veade

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!