Breaking News
Home / Video / ඩඩ්ලි සිරිසේන සිරිසේන මහින්ද පාමුලටම එජාප මන්ත්‍රී ගන්කන්ද ගෙනයයි රාජ්‍ය ඇමති දුරයක් සමග පිනුම ගසයි. ඩඩ්ලි සෙල්ෆි වීඩියෝවක් කරයි

ඩඩ්ලි සිරිසේන සිරිසේන මහින්ද පාමුලටම එජාප මන්ත්‍රී ගන්කන්ද ගෙනයයි රාජ්‍ය ඇමති දුරයක් සමග පිනුම ගසයි. ඩඩ්ලි සෙල්ෆි වීඩියෝවක් කරයි

රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රි දුනේෂ් ගන්කන්ද ආණ්ඩුවට සහය දැක්වීමට තීරණය කර ඇත. ඔහු පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම්දී තිබෙනවා.

ඔහු මිට පෙර පසුගිය ආණ්ඩුවේ ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය ඇමති ලෙස කටයුතු කරන ලදී.

මේ දුනේෂ් ගන්කන්ද ඩඩ්ලි සිරිසේන විසින් මහින්ද සිරිසේන හමුවට ගෙන ගොස් රාජ්‍ය ඇමති දුරයක් ලබා දුන් ආකාරයයි. රාජ්‍ය ඇමති හා නි ඇමතිකම් වල වැඩි වෙනසක් නැති අතර ඔහුට කැබිනට් ඇමතිකමක්වත් ලබාගෙන නැති අතර වෙනත් වරප්‍රසාද ලැබුනද යන්න වාර්තා වන්නේ නැත

About article14

Check Also

අද ලැබුන තීන්දුව සමග මහින්ද අගමැතිධුරයෙන් ඉල්ලා අස්වීමට සුදානම් බව පැතිර යන ආරංචියේ ඇත්ත නැත්ත ගැන ඔහුගේ පුත් නාමල්ගෙන් ප්‍රකාශයක්

පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් කැඳවීම සඳහා ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!