Breaking News
Home / විදෙස් පුවත් / ට්‍රම්ප් සල්ලිකාරයෙක් වගේම හිතුවක්කාරයෙක්. ලෝකයේ පැවත්මට කුමක් වෙයිද.?

ට්‍රම්ප් සල්ලිකාරයෙක් වගේම හිතුවක්කාරයෙක්. ලෝකයේ පැවත්මට කුමක් වෙයිද.?

70 හැවිරිදි ඩොනල් ට්‍රම්ප් 45 වන අමරිකානු ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිතයි( වැඩි වාසි හිලරි ක්ලින්ටන්ට හිමව තිබුනත් විකිලීක්ස් හෙලිදරව්වත් සමග හිලරි පෙන්වන ට්ජරම් සුපිරිසිදු නිහතමානි චරිතයක් නොවන බව එලිවීම ඇගේ පරාජයට හේතුව වන්නට ඇතයි විචාරකයන් පවසනවා(
ඩොනල් ට්‍රම්ප් යනු බිලියනපතියකි( ප්‍රධාන ව්‍යාපරාය වන්නේ දේපල වෙලදාම්ය( තව කැසිනෝ හෝටල් ගොල්ෆ් වගේ විශාල ව්‍යාපාර ජාලයක් හිමි(
ඔහු ප්‍රථම වරට අතිනත් ගන්නේ 1977 සිට 91 දක්වා ඉවානා සෙල්නිකෝවා සමගයි( පසුව මාලා මපල්ස් සමග 93 සිට 99 දක්වාත් වර්තමාන 46 හැවිරිදි බිරිද මෙලනියා ට්‍රම්ප් විවාහ කරගන්නේ 2005 වසරදීය( ට්‍රම්ප් 5 දරු පියෙකි(
ට්‍රම්ප්ගේ ජයග්‍රහනය මත ලොවට සහ අපට දෙන පණිවිඩ කිහිපයක් ඇත( එනම් බිබිසී අල්ජසීරා සීඑන් එන් වැනි මාධ්‍ය ප්‍රසිද්දියේ ට්‍රම්ප්ට එරෙහිව හිලරිට පක්ෂග්‍රාහීව මඩ ප්‍රචාර සහ උදව් කලත් අමරිකානු ජනතාව පවා මාධ්‍ය යනු එක් අවශ්‍යාතාවක් මිසක් ලෝකය පාලනය කල හැකි ප්‍රබල කාරනයක් නොවන බව වටහා දුන් ඉතිහාසගත අවස්තාවකි( ට්‍රම්ප් ජාතීමාමක දේශපාලන ව්‍යාපාරයක් ගෙන ගිය අතර අමරිකානුවන්ට මුල් තැන දෙන බව පවසමින් ප්‍රචාරන කටයුතු කලේය( කුමන රටක ජනතාව උනත් රට ජාතිය අනන්‍යතාව ප්‍රභල සාධකයක් බව පෙන්වන තවත් කරුණකි( 
ට්‍රම්ප්ගේ ජයග්‍රහනය ලෝකයට කොතරම් සුබවාදීද යන්න ප්‍රශ්නයකි( බොහෝ විට අමරිකාවට ඇතුල් වීමට වෙනත් රටවල ජනතාවට තවත් අසීරුවනු ඇත( ට්‍රම්ප් හිතුවක්කාරයකි( දකුණු කොරියා නායකයා වැනි උදවිය සමග එකට එක කිරීමට මැලි නොවනු ඇත( රුසියාවේ පුටින් සමග කෙසේ ගනුදෙනු කරාවිද යන්න අපට බලාසිටීමට සිදුවනු ඇත( කෙසේ වෙතත් හොද හොද සෙල්ලම් ලෝකයේ ඊලග වසර 4 තුල බලාගැනීමට හැකිවනු ඇත( ට්‍රම්ප්ගේ සෙල්ලම් බලාසිටිනු හැර වෙන කිරීමට කිසිදු දෙයක් අප වැනි කුඩා රටකට විකල්පයක් නැත(
සටහන හරිනිවුස්

About article14

Check Also

පලාලි ගුවන්තොටුපල හා තමිල්නාඩු ප්‍රාන්තයේ නගර 4 ක් ඇතුලත සෘජු ගුවන් ගමන් ඇරභිමට යයි

ඉන්දිය පාර්ලිමේන්තු මන්ත්‍රීනි කනිමෝෂි කරුණානිධි මහත්මිය ප්‍රමුඛ ඉන්දියානු මධ්‍යම රජයේ හා තමිල්නාඩු කේරල ප්‍රාන්තවල නියෝජිතයන් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!