Breaking News
Home / විදෙස් පුවත් / ට්‍රම්ප්ට එරෙහිව වීදී බසී. පස් දෙනෙක් වෙඩිකයි.ඇමරිකාවට මොකද වෙන්නේ?

ට්‍රම්ප්ට එරෙහිව වීදී බසී. පස් දෙනෙක් වෙඩිකයි.ඇමරිකාවට මොකද වෙන්නේ?

අමරිකානු ජනාධිපති ලෙස ට්‍රම්ප් පත්වීමත් සමග අමරිකාවේ ට්‍රම්ප් විරෝධි රැලි පැවත්වෙන බව සහා ට්‍රම්ප් විරුද්ධවදීන් වීදී බැස තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා ඊයේ 9 දිනයේදී ට්‍රම්ප් හිතවාදීන් හා විරිද්ධවාදීන් අතර සිදුවූ බහින්බස් වීමකින් 5 දෙනකු වෙඩි තබාගෙන ඇති අතර ඉන් එක් අයකුට බරපතල බව සදහන්
 
සියටල්හි මෙම විරෝදතා දැඩිව පවතින අතර ට්‍රම්ගේ නිවස සහා ව්‍යාපාරික ගොඩනැගිල්ල වන ට්‍රම්ප් ටවර් විරෝදතාකරුවන් වටලා ඇත
 
බටහිර රටවලින් මෙවැනි පුවත් අපට මැතිවරනයක් අවසානයේදී ඇසෙන්නේ කලාතිරකිනි: මැතිවරනය අවසානය පාර්ශව දෙකම එකතුවී සාමන්‍ය ජීවිතය හැඩ ගැසුනත් ට්‍රම්ප් දැඩි ජාතිවාදියකු වීම නිසා කළු ජාතිකයින් ආසියානු සංක්‍රමනිකයින් සහා මුස්ලිම් සම්බවයක් ඇති පුද්ගලයින් දැඩි කලබලවීමකට ලක් වී ඇති බව සදහන්. ට්‍රම්ප් විරිද්ධවාදීන්ගේ සටන්පාටය වන්නේ අමරිකාව ජාතිවාදී නොවේ යන්නයි
 
සටහන හරිනිවුස්

About article14

Check Also

ලංකාවේ මාෆියා දේශපාලුවන් නොසලකා හැරපු රවට්ටපු නව නිර්මාණ ගොඩක් කල නාසා ආයතනයෙන් තමන්ගේ නම තරුවකට නම්කළ තබුත්තේගම උදාර

තඹුත්තේගම, සෝලම ගම්මානයේ ගොවි ගෙදරක උපන් ඔහු මීට වසර හතරකට පමණ ඉහතදී දහසක් බාධාවන් මැද …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!